හෙට සිට සුසුකි ඇල්ටෝ රුපියල් 19,80,000

පැටියා;19077247 said:
:yes: අනුරාධපුරේ පැත්තෙ 50ටත් ගියාලු

වැඩක් නෑ පුවක් ගෙඩියක් 12ක් විතර වෙනවා. 30ට වික්කත් රුපියල් 5ක් විතර ඇත්තෙ ලාබෙ :(

:yes:
puwak gediyak 18 ta giya..den 12 - 15 athara
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මරුසිරා;19077301 said:
මමනම් ජපන් කටු ගන්නේ නැ ..වොල්ක්ස්වාගන් එකක් තමයි ගන්නේ:love::love::lol:
ගන්න එපො.. ඉමිශන් ෆේල්. යුරොප් වල නඩු.. ලගදිම එවවා මෙහේ එයි..
 

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,601
    953
    113
    No Place
    මචන් මට 50,000ක් වගේ දීල ගන්න පුළුවන් වෙයි නේද පුටාර් එකක් අන්තිමට ඕක විතරයි බන් ඒ ගානට ගන්න වෙන්නේ Scootyයක් ගන්න කියල හිටියේ කෝ බන් දැන් ගණන් නේ 90% ක් නෑ ලු කොහේ 90ක් ද අහනවා 72ක් ඕනිලු, මන් කිව්වා 72ක් නෑ යකෝ 50යි තියෙන්නේ කියල :(
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සංසුන් පොඩ්ඩා;19077298 said:
    puwak gediyak 18 ta giya..den 12 - 15 athara

    යකෝ ඒ කියන්නේ බිත්තරයකට වඩා ගණන්ද පුවකේ?:oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    12106866_441972905988607_3591823993509690086_n.jpg
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පිස්සුද බන්.. එහෙම වැඩි වෙන්නේ නැහැ. මිනිස්සු කුලප්පු නොකර හිටපන්. ඇනික ලක්ශ 20 ට ඔය ලබ්බ වැඩි උනොත් එක පොතේ දාගෙන හැමදාම කැබ් එහෙක පලයන් ආතල් එකේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;19077039 said:
    බුලත් විටක් 30යි :dull:

    30ට ලාබයි. පනහටත් තියනව කියන්නේ.

    නම්බුව පැත්තක තියල විට වික්ක නම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද?:lol:

    yako 30/- da..............
    යකෝ පුවක් ගෙඩියක් 12-15යි. 20ටත් තියනව රට පුවක්.....
    බුලත් පයියට හෙන ගැහුව ම කිල්ලෝටෙට අහවල් **යක් වුනාද කියල ඇහුව ලු!!!:sorry: