database ekata akathu wela thiyena ewwa witharyi pennanne maye hithesamahara numbers wada naha

truecaller
dan tika dawasaka idan use karanawa machan.
patta....
podi deyak thiyanawa...
dan ubata awul dial ekak innawa kiyamuu..
uge number eka ube phone eke save karapan kamathi namakin.... kunu namak kiyamuu...
truecaller ekata api daapu kunu nama peenna saahenna chance ekak thiyanawa![]()
![]()

අත්හදා බලලපු අය ඉන්නවනම්
අනිත් අයටත් දැනගන්න කියන්න මේක ඇත්තටම වැඩද කියල
මේක ගොඩක් ප්රයෝජනවත් වේවි කියලා හිතුව නිසා
ඔයාලත් එක්ක බෙදා ගත්තා
mage avatar eka wagemayiහැබෑටම...මරුනෙ![]()

thawa nai maamek nedaඒ පාර තව එකෙක්....


thawa nai maamek neda
nai waliyak bala gaththaki lagadima![]()
