අැයි බං මේ scurvy කියන එකාව හැම එකෙක්ම ෆෝම් කරන්නේ මූ පොන්නයෙක්ද?
උඹ 2014 join වෙලත් අපේ වලතර දෙයියෝ ගැන දන්නේ නැද්ද?
අයියෝ මොකෙක්ද බන් උඹ?
![]()

meke deyyek innawa(scurvy) umba uu kiyana widihata wadakarapan.Nathnan deyyo koopa wei.........![]()
ඌ බං මේ පොඩි කාලේදිම අම්මා අප්පා දාල ගියාට පස්සේ ලමා නිවාසේක ඔහේ හැදිලා ඊට පස්සේ වයස හරි ගියාම ඒකෙන් අයින් කරපු ඩයල් එකක්...උගේ පූර්ව ළමාවිය කියන එක සංවර්ධනය වෙලා නෑ හරියට![]()

Scurvy කියන්නේ බන් එළකිරියේ කොල්ලොන්ට ආතල් සපයන එල කොල්ලෙක්![]()
ඌ දෙයියො..
අපි උගෙ වහල්ලු
meke deyyek innawa(scurvy) umba uu kiyana widihata wadakarapan.Nathnan deyyo koopa wei.........![]()
ඌ බං මේ පොඩි කාලේදිම අම්මා අප්පා දාල ගියාට පස්සේ ලමා නිවාසේක ඔහේ හැදිලා ඊට පස්සේ වයස හරි ගියාම ඒකෙන් අයින් කරපු ඩයල් එකක්...උගේ පූර්ව ළමාවිය කියන එක සංවර්ධනය වෙලා නෑ හරියට![]()

scurvy කියන එකා උගේ real Photo එක real name එක. phone number, address සහ උගේ මුළු Real ජීවිතේම කිසි හොර බොරුවක් නැතුව මෙතන එලි කරලා තමා කුනුහරුපයක් හරි කියන්නෙ. එකත් අනික් උන් ඌව ෆෝම් කරහම විතරයි ගොඩක් වෙලාවට.
ඌ වලියට නෙමෙයි බනින්නේ උගේ මොලේ අමාරුවට.
හැබැයි මේකේ ඉන්න අනික් එවුන් කුණුහරුප කියන්නේ Fake හදාගෙන ඒවා පිටිපස්සේ හැංගිලා වලි අදින්නයි අනික් උන්ට අපහාස කරන්නයි. අන්න එකයි මම හිතන්නේ ස්කර්වී පස්සේ වැඩිය Mod ල එලවන්නේ නැත්තේ සහ වෙන ෆේක් කුණුහරුප කාරයෝ බෑන් කරන්නෙත්.
එහෙම බැලුවොත් facebook එහෙම ලෝකේ ලොකුම සයිට් වලින් එකක්. එකෙත් වැදගත් එවුන් ඉන්නවා නොවැදගත් සික් පොරවලුත් ඉන්නව.
-BLACKLIST_MEMBER-