@scurvy මහේෂ් කියන නම ගූ කරේ තෝ තමයි. මේ වීඩියෝ එක මට ඉන්බොක්ස් එවපු කුකුලාට තැන්ක්ස්
මේ ඇඩ් එකේ තේරුම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට මේ ඇඩ් එක එච්චර මතක නෑ. මේ කෙල්ලො ටික මහේෂ් කිය කිය වැළලෙන්න හදන්නෙ ඇයි

Last edited:

@scurvy මහේෂ් කියන නම ගූ කරේ තෝ තමයි. මේ වීඩියෝ එක මට ඉන්බොක්ස් එවපු කුකුලාට තැන්ක්ස්
මේ ඇඩ් එකේ තේරුම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට මේ ඇඩ් එක එච්චර මතක නෑ. මේ කෙල්ලො ටික මහේෂ් කිය කිය වැළලෙන්න හදන්නෙ ඇයි![]()
මේක වෙන්න බැහැ.වෙන හේතුවක් වෙන්න ඇති.Mata negge ne.
Eayata hari upset. Andanna wage.
Mam eyawa turul karan Netflix beluwa AC eke.
Kema kaala mulu dawasama indala giya.
Mata negge ne poddakwath.
Ayith kata kare ne.

මහේෂ් මහේෂ් කියද්දි, මෙන්න මේක දාලා එඩිට් කරපන්