Girls_To_Men!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,014
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔය සිද්ධිය සින්හලට පරිවර්තනය කිරීමේ දෝශයක් වෙලා තියනවා.. මෙයා ට්‍රාන්ස්ජෙන්ඩෙර් කෙනෙක්.. ඒ කියන්නෙ මෙයා ඉස්සෙල්ලා ගෑනු ළමයෙක් වෙලා ඉඳලා තියනවා..එතනින් පස්සෙ තමයි හොර්මෝන් අරගෙන තියෙන්නේ:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    දෙන්නෙකුට විතරයි සින් එක තේරුනේ බන් :P:P

    මමත් මුලින් හිතුවේ කෙල්ලක් කියල බන් :P:P...පින්තූර සෙට් එකම බලන් බලන් ඇවිත් අන්තිම එක බලද්දී තමයි ටිකක් මීටර් උනේ...මොකද ඒ දෙකේම ලොකු වෙනසක් වෙලා නැහැ රැවුල වැවිල තියෙන එක ඇරුනහම..:baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මමත් මුලින් හිතුවේ කෙල්ලක් කියල බන් :P:P...පින්තූර සෙට් එකම බලන් බලන් ඇවිත් අන්තිම එක බලද්දී තමයි ටිකක් මීටර් උනේ...මොකද ඒ දෙකේම ලොකු වෙනසක් වෙලා නැහැ රැවුල වැවිල තියෙන එක ඇරුනහම..:baffled:

    අරු කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩෙර් කෙනෙක් කියල ..ඒ මොකෙක්ද බන් :eek: