එලිසියම් යන්න හෙළුවෙන් අර්ථ ගැන්වූ විට අර්ථ ගැන්වෙන්නේ ක්ෂේමභූමිය ලෙසය
එසේනම් කිබුලාණනි ඇයට මෙතැන් පටන් ක්ෂේමභූමිය යනුවෙන් අමතනු මැනවි


එලිසියම් යන්න හෙළුවෙන් අර්ථ ගැන්වූ විට අර්ථ ගැන්වෙන්නේ ක්ෂේමභූමිය ලෙසය
එසේනම් කිබුලාණනි ඇයට මෙතැන් පටන් ක්ෂේමභූමිය යනුවෙන් අමතනු මැනවි


හෙනගහපිය වල් පරට්ටි![]()
මංජු ආර් මොනාද විස්තර![]()



radio show.great. who is dath kibula..is this radio shows about animals?
ඇය කෙදිනක හෝ ක්ෂේම බූමියක් වනු ඇති....යම් අයෙකුට.....
ඔහු වාසනාවන්ත යයි මම සිතමි.
ඇය උසස් රසවින්දනයක් සහිත යෞවනියකි....
තාරුණ්‍යය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
නිහඩ ම එය වැඩෙන හැටි නරඹා එය තමා ගේ යයි කිව හැකි පුද්ගලයා භාග්‍යවන්තයෙකි
-පින්ඩාර්-
පඳුරකට ගැහුවත් අලුත් උන් ඉන්නව ගොබ්බයො.
රොත්ත පිටින් වැටෙන්නෙ.
ඔයත් අළුත් ඒවා දෙන්න ගියාම,
අනේමන් ද හොඳ දෙයක් නම් නෙවේ සහෝදරය.සමාවෙන්න

අලුත් ද පරණද කියනවට වඩා අර්තවත්ද නැද්ද කියන දේ විමසා බලන්න
පරණ සින්දුත් තියනවා බන් මෙලෝ රහක් නැති
උබ කිබුලගේ රසවින්දනය හා කිබුලා ශාවකයන්ව ගෙනියන්න හදන පාර ගැන දන්නවනම් ඔහොම කියන්නේ නැහැ. වෙලාවක සෙට් වෙලා කතා කරපන්. සින්දු පුස්තකාලයක්![]()
තො කලින් එඩිට් කොරල දාලා මගෙ පපුව ටීක්ගෑවුනා යකො එහෙම ඇයිඩි එකක් හදලද කියල...මංජු ආර් මොනාද විස්තර![]()
