2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එලිසියම් යන්න හෙළුවෙන් අර්ථ ගැන්වූ විට අර්ථ ගැන්වෙන්නේ ක්ෂේමභූමිය ලෙසය
එසේනම් කිබුලාණනි ඇයට මෙතැන් පටන් ක්ෂේමභූමිය යනුවෙන් අමතනු මැනවි

:lol::P
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    E moko seen eka,lol
    super-happy-dance-smiley-emoticon.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇය කෙදිනක හෝ ක්ෂේම බූමියක් වනු ඇති....යම් අයෙකුට.....
    ඔහු වාසනාවන්ත යයි මම සිතමි.
    ඇය උසස් රසවින්දනයක් සහිත යෞවනියකි....


    තාරුණ්‍යය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන හැටි නරඹා එය තමා ගේ යයි කිව හැකි පුද්ගලයා භාග්‍යවන්තයෙකි
    -පින්ඩාර්-
    badass-animated-meme-smiley-emoticon.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පඳුරකට ගැහුවත් අලුත් උන් ඉන්නව ගොබ්බයො.
    රොත්ත පිටින් වැටෙන්නෙ.
    ඔයත් අළුත් ඒවා දෙන්න ගියාම​,
    අනේමන් ද හොඳ දෙයක් නම් නෙවේ සහෝදරය​.සමාවෙන්න​

    රටේ තරුණයන්ට තැනක් නොදී කාටද මචෝ උබ ඒ තැන දෙන්න කැමති :dull:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අලුත් ද පරණද කියනවට වඩා අර්තවත්ද නැද්ද කියන දේ විමසා බලන්න
    පරණ සින්දුත් තියනවා බන් මෙලෝ රහක් නැති


    උබ කිබුලගේ රසවින්දනය හා කිබුලා ශාවකයන්ව ගෙනියන්න හදන පාර ගැන දන්නවනම් ඔහොම කියන්නේ නැහැ. වෙලාවක සෙට් වෙලා කතා කරපන්. සින්දු පුස්තකාලයක්:):)

    me gobbayonge mona ahannada.
    sorry Mama ahanne parani geetha witharai.
    ow dannawa.eka mage prashnayak,ahan inna barinam yanna kiyana eka matath podui