2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිඹුලිත් සමනල් වෙලාද
    facepalm-hand-gesture-smiley-emoticon.gif

    ලහිරු ගැන කිබුල කියන එක හරි බන්. කිබුල ඔය කතාව කියනවා මරියසෙල් ගුණතිලක ගැනත්. අසංක ප්‍රියමන්ත චාමර , වගේ යටත් ඕක අඩුවදියෙන් හරි

    එත් ලහිරු විශේෂ උ සංගිතඥක් නිසා( තනු නිර්මාණය කරන පොරක් නේ)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    දෙන්න බැරි උනාට කමක් නෑ කිබුලෝ
    මේ සින්දුව ගැන මොනවද අදහස ?
    Sihinaya Pupura Yai - Chitral

    මම ගොඩක් ආදරය කරන ගීතයක් :):)

    ​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :):) උඹ ආයෙත් ඉරිදා ෂෝ එක කරපන් බං

    වැඩ සහෝ මේව අහන්නවත් වෙලාවක් නැහැ පොඩි ප්‍රශ්න වගයකුත් තියනවා. ලෑස්ති කරපු ෂෝ එකෙක් තියනවා කරන්න ඕනි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොතක මහිම කියෙව්වද ?? සිරිල් සි පෙරේරා

    රන් කරඩුව හොයන කියවන්න. කොදයිලු පොත

    Na..Mage library membership eka aluth karanakan poth kiyawanna na..:(:(
    Ran karanduwa salli walata aranwath kiyawanna one..:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒත් බලපං ඒ ට්‍රැක්ස් මාස් මාකට් වගේ. හරියට බස් අජිත්ගේ සිංදුවල ට්‍රැක් වගේ. දමිත්ගේ ඔයිට වැඩිය ටිකක් හොදයි. :eek:

    දමිත් පොෂ් පැත්තට යන්න හදන නිසා තමයි එහෙම හිතෙන්නේ නැත්තම් චාමර හොදයි. සුන්දර රාත්‍රියක් එහෙම අහලා බලපන් පොඩ්ඩක්