මම විශ්වාස කරනවා ඔබ මේ ගීතයට ප්‍රිය කරයි කියලා ,,!!
මෙය චිත්‍රාල් ගේ
Bashawath wenaswela..bota Moko une???

eke kasunge voice ekanam godak lassanai![]()

Na dalo..poddak ahagena innako..![]()


පොඩි මිස් අන්ඩස්ටෑන්ඩින්ග් එකක්Mage rep kapala..mama allaganna thamai hitiye..
![]()

තොට පිස්සු ද?everybody gonna hate me now.
කිබුලෝ තිසර වීරසිංහගේ ආපසු ගමන ටෙලි ගීතය ගැලපෙනවා නේද මෙතනට ?? ඒදඩු පාලම ?? නැත්තම් තුම්මන්තන්නේ මේ නිම්නයේ හැකිනම් දෙන්න
වැඩ සහෝ මේව අහන්නවත් වෙලාවක් නැහැ පොඩි ප්‍රශ්න වගයකුත් තියනවා. ලෑස්ති කරපු ෂෝ එකෙක් තියනවා කරන්න ඕනි
සහෝදරයා හොඳම උදාහරණය කිඹුලා. අවශ්‍ය කරන්නේ කැපකිරිම විතරයි කිඹුලා කොතරම් වැඩ රාජකාරි තිබුනත් වැඩසටහන වෙනුවෙන් ලොකු මහන්සියක්, කැපකිරිමක් කරනවා. උඹට තියෙන්නේ කැපකිරිමේ ප්‍රශ්ණයක් ඒක පහසු නෑ කියලා මම දන්නවා 
Bashawath wenaswela..bota Moko une???
![]()

..මම කිබුලා 
පොඩි මිස් අන්ඩස්ටෑන්ඩින්ග් එකක්![]()
ewa wadak na..mata dawas 7k eka digata rep one..naththan ban karanna sidda wenawa..

එයාගේ විරහ ගීත අහද්දි මොනවද මන්දා වෙනවා..අත්දැකීමක් නොවුනත් මටම උනා කියලා හිතෙන්නෙ. ඒක මාර හැකියාව![]()




තොට පිස්සු ද?
තමන් ගේ මතය වහරන්න පුළුවන් ඒන කෙනෙක් ට....
ඒ මතය විවාදාපන්න එකක් වෙන්න පුළුවන්..නමුත් අපි ඕනෑම මතයකට ඉඩක් දෙනවා....
අළුත් උන්ටත් තැනක් දෙන්න ඕන. ඒකයි මේ වැඩසටහන කලේ. අනිත් වැඩසටහනට අර පරණ සිංදු සෙට් එක එනවා පුරුදු පරිදි......