great post brother![]()
bump . වටිනවා !
thanks machan
thanks
niyamai
bumpz udata udata
elaz
thanks machan
ස්තුති මචන්ලා..

Ela mamath oka patan gaththa habai ithin views nathi nisa salli na.thama 1$k wage hoyala thiyenne
වෙනස් විදියකට හිතලා විඩිඔස් ටිකක් දාන්න..
මමත් කවුරුත් අප්ලෝඩ් කරන්න නොහිතපු විඩිඔස් දාපු නිසයි ගානක් ලැබෙන්නේ..
දැන් $150කට වඩා මාසෙකට එනවා..
මම පටන් ගත්ත මුලදි කට්ටිය හිනාවුනා, උබලත් කරපන් කිව්වට ගනන් ගත්තේ නෑ..
පලවෙනි මාසේ $30, දෙවනි මාසේ $50, තුන්වෙනි මාසේ $90, ගිය මාසේ $175...
වැඩේ අතරින්න එපා බන් කෝමහරි කරපන්.. උබලා ගොඩයනවනම් හදවතින්ම සතුටුයි බන්..



.

