මචන් account එකක් හදාගන්න එක නෙමෙයි අමාරු වැඩේ . ඕකට video දාන එක. තමන්ගේ original contents නැතුව අනිත් copyrights තියන දේවල් නම් දාන්න යන්න එපා. එහෙම වෙලා එකට දිගට acc ban උනොත් "youtube for adsense" ලංකාවට block කරයි

දැන් ආවේ මචන්.. ප්‍රශ්න වලට එකින් එකට උත්තර දෙන්නම්..
මෙතන අහලා තියෙන ප්‍රශ්න ගොඩකට ත්‍රේඩ් එකේ පලවෙනි පෝස්ට් එකේම උත්තර තියෙනවා..![]()
පොඩි පොඩි වීඩියෝ හදන හැටි නෙට් එකෙනුත් හොයාගන්න පුලුවන්. කොපි කරල නම් කරන්න යන්න එපා. වෙන එවුන්ගෙ ඒව ඩවුන්ලෝඩ් කරල කන්වර්ට් කරල ටයිම් වෙනස් කරල එක එක ජිල්මාට් දාන්න හැදුවට වැඩක් නෑ නිකන්ම බෑන් වෙනව. තමන්ම අළුතෙන් දෙයක් හිතල කරපන්. නැත්නම් කොහොමත් ඕක කරාට වීව්ස් ගන්න බෑ.