2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වැඩ කියන එක නිදහසට කාරණයක් කියලා මම හිතන්නේ නෑ. :( සහෝදරයා හොඳ උදාහරණය කිඹුලා. අවශ්‍ය කරන්නේ කැපකිරිම විතරයි කිඹුලා කොතරම් වැඩ රාජකාරි තිබුනත් වැඩසටහන වෙනුවෙන් ලොකු මහන්සියක්, කැපකිරිමක් කරනවා. උඹට තියෙන්නේ කැපකිරිමේ ප්‍රශ්ණයක් ඒක පහසු නෑ කියලා මම දන්නවා :)

    කරනවනම් හරියට කරන්න ඕනි ලෑස්තිවෙලා. එකට සුසුදු මනසිකත්වකුත් තියෙන්නේ ඕනි. එකයි පොඩ්ඩක් පස්ස ගැහුවේ. රේඩියෝ අහන්න එන්නෙත් නහ වැඩිය. ඔය කියන එකත් හරි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔක්කොම කසුන්ගේ සින්දු තමයි දාන්න වෙන්නේ මෙහෙම යනකොට
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කිබුලෝ තිසර වීරසිංහගේ ආපසු ගමන ටෙලි ගීතය ගැලපෙනවා නේද මෙතනට ?? ඒදඩු පාලම ?? නැත්තම් තුම්මන්තන්නේ මේ නිම්නයේ හැකිනම් දෙන්න
    Edantu paalama ahuweth kimbul ayyage show eken ahuwata passey :)
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    තොට පිස්සු ද?
    තමන් ගේ මතය වහරන්න පුළුවන් ඒන කෙනෙක් ට....
    ඒ මතය විවාදාපන්න එකක් වෙන්න පුළුවන්..නමුත් අපි ඕනෑම මතයකට ඉඩක් දෙනවා....
    අළුත් උන්ටත් තැනක් දෙන්න ඕන. ඒකයි මේ වැඩසටහන කලේ. අනිත් වැඩසටහනට අර පරණ සිංදු සෙට් එක එනවා පුරුදු පරිදි......

    එක ඉල්ලීමක්.
    අනිත් අයට ඕන දෙයක් කරන්න ඉඩ දෙන්න​.
    ඔයා ඔයා විදියට ඉන්න. අපි ආස දේ දෙන්න
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    diving-into-water-penguin-smiley-emoticon.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කරනවනම් හරියට කරන්න ඕනි ලෑස්තිවෙලා. එකට සුසුදු මනසිකත්වකුත් තියෙන්නේ ඕනි. එකයි පොඩ්ඩක් පස්ස ගැහුවේ. රේඩියෝ අහන්න එන්නෙත් නහ වැඩිය. ඔය කියන එකත් හරි
    අපි නොදැනිනිම අපිව කාර්ය බහුල වෙලා... අපි නොදැනිම සමහර දේවල් අපෙන් ඈත් වෙලා...:sorry: