2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔයේ
    impatient-smiley-emoticon.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ටැග් ගහපු කොපියක් වුව කම් නැත :) ගියපු සින්දු වලින් බාගෙකට වඩා අහන ගමන් download කළා :yes:

    :yes: maath list karan innava iwara unaama dowload karanna :)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය

    ගායනය කරන්නේ -තිසර වීරසිංහ
    සංගීතය - අමිත් ගුරු
    ගී පද- මදුකා ගුණසේකර

    බොහොම ස්තුතියි මචන් :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පෙරවදනක් අද නම් මුල ඉදන් අහන්න තිබ්බේ කැමති සින්දු තමයි ඔක්කොම ගියේ නදීක ජවයධන

    නදීක ගුරුගේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19096038 said:
    2 වැනි වතාව අහන :nerd:
    මචං පොඩ්ඩක් ඕක අහන්න ඕන....
    එකපාරට ම දෙයක් කියන්න බෑ මොකද මම මේක කණේ ගහං ඉන්නේ සහ මේක ලයිව් ස්ට්‍රීම් එකක්...
    මම බුක් මාර්ක් කලා....
    සතියක් ඇතුලත හෝ ඊළග වැඩසටහනට ලකුණු කලා....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    උබේ නයාට පොඩි ඇනිමේෂන් එකක් දැම්මා බලපන් හොඳද කියලා.....:P:P:P:P:P


    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif


    අඩෝ පට්ටනේ මගේ ඇවටර් එකටත් මොකක් හරි ඔය වගේ ජිල්මාට් එකක් දාලා තියනකො:):)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එක සෘතුවකට පසුව.....
    නව සෘතුවක් පැමිණේනම්
    ගහ කොල මල් දලු ලා යායට
    අලුතින් සැරසේ නම්
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...