ඔන්න ඔය හෝමෝනෙ අර ජස්ටින් බීබර් කියන එකාටයි කොරියන් මෙගා නාට්ටි වල ඉන්න උන්ටයි පොවන්න ඕනෙ![]()
නොද්දකිං ඒකට ආර්යා ස්ටාක් කෙල්ලෙක් වෙලත් ඇස් දෙකට ඇනල කටට රෙදි ගුලි ඔබල උගුරු දණ්ඩ කපන්නෙ![]()
![]()

යකෝ මූ පිංතූර වල කෙල්ලෙක් වගේමනේ..
අන්තිමේ නම් පිරිමි ලුක් එක ඇවිත් තියෙනවා..

උන්ගේ ඇතුලේ ඒවා එතකොට කොහොමද බන් වෙනස කරන්නේ? පිස්සු යක්කුනේ...මොන කොල්ලද කැමති අහවල් එක කපා ගන්න![]()
ලොවෙත් බන් ..උබත් අතරින් පතර කොරියන් මෙගා නාට්ටි බලනවා වගේ![]()


![]()
![]()
![]()
ටීවී බලන්නෑ බොලව් අතරින් පතර බැලුවත් බැලෙන්නෙ ප්රවෘති විතරයි![]()
![]()

