You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උඹල කියපං මං කියන්නෑ
thawa tikak udaw karanna
bumo

උඹල කියපං මං කියන්නෑ
තව ඕන උදව්
අඩෝ පට්ට ත්‍රේඩ් එක.. උඹ ඔය කියන ෆිල්ම් එකත් පදිරියි..
හා දන්න උන් මේක කියපංකො.. කතාව මේකයි.. ඔන්න ගෑනියෙකුයි මිනිහෙකුයි ඉන්නවා ඈ.. කේස් එක කියන්නෙ මුන්ට ළමයි නැහැ.. උපදින උපදින එකා මැරෙනවා.. තුන්වෙනි දරුවත් මැරෙනවා.. ඉතිං මේ දෙන්නා තීරණය කරලවා අනාත නිවාසයකින් ලමයෙක් අරන් හදාගන්න.. ඔන්න කොහොමින් කොහොම හරි මෙයාලා ළමයෙක් අරන් හදාගන්නවා.. ඔතනින් තමයි සීන් එක පටන්ගන්නෙ.. මේ ළමයා වෙන ළමයි වගේ නෙමෙයි.. හාත්පසින්ම වෙනස්.. කතා කරන විදිය, හැසිරෙන විදිය හැම දේකින්ම.. මීට වඩා කිව්වොත් තොපි කතාව ලේසියටම හොයාගන්නවා..
foster da?
නෑ.. පොඩි ළමයෙක් කිව්වට එයා පොඩි ළමයෙක්මත් නෙමෙයි..
අඩෝ පට්ට ත්‍රේඩ් එක.. උඹ ඔය කියන ෆිල්ම් එකත් පදිරියි..
හා දන්න උන් මේක කියපංකො.. කතාව මේකයි.. ඔන්න ගෑනියෙකුයි මිනිහෙකුයි ඉන්නවා ඈ.. කේස් එක කියන්නෙ මුන්ට ළමයි නැහැ.. උපදින උපදින එකා මැරෙනවා.. තුන්වෙනි දරුවත් මැරෙනවා.. ඉතිං මේ දෙන්නා තීරණය කරලවා අනාත නිවාසයකින් ලමයෙක් අරන් හදාගන්න.. ඔන්න කොහොමින් කොහොම හරි මෙයාලා ළමයෙක් අරන් හදාගන්නවා.. ඔතනින් තමයි සීන් එක පටන්ගන්නෙ.. මේ ළමයා වෙන ළමයි වගේ නෙමෙයි.. හාත්පසින්ම වෙනස්.. කතා කරන විදිය, හැසිරෙන විදිය හැම දේකින්ම.. මීට වඩා කිව්වොත් තොපි කතාව ලේසියටම හොයාගන්නවා..
Orphan (2009)
dial එකක් ඉස්කෝලෙන් එලවනවා. එලෙව්වා කියලා කියන ලෙටර් එක ගෙදරට
එන එක නවත්වන්න මු මරු ගේම් දෙනවා. එච්චරයි.. මීට වැඩ කියන්නේ නැහැ..

හරියට හරි.. පට්ට ෆිල්ම් එක..
ඉංශ්‍රීසි එකක්ද..? 
ඔව්.
WhiteWalker උබ අපිව අන්දනවා වගේ නේ.. එහෙම ෆිල්ම් එකක් නැහැ බන්..

මෙන්න තව එකක්.. මේක නම් ලේසි වෙයි.. කතාවෙ ප්‍රධාන චරිතය ගත්තොත් පුවත්පත් ලේඛකයෙක්.. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් වගේ රහස් පරීක්ෂක කතා තමයි ලියන්නෙ.. ඝාතනය ප්ලෑන් කරන විදිය, පැනලා යන විදිය හැම දෙයක්ම මෙයා කතාවට නගනවා.. සමහර මිනිස්සු නම් මෙයාට කැමති නෑ.. ඒත් මෙයා සෑහෙන්න ජනප්‍රිය චරිතයක්..
කොහොමින් කොහොම හරි නගරයේ ඝාතන කීපයක් සිද්ධ වෙන්න ගන්නවා.. පොලීසිය මෙයාව සැක කරනවා.. මොකද මෙයාගෙ කතාවල තියෙන විදියට තමයි ඒ මිනීමැරුම් වෙන්නෙ.. සැලැස්මවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ..
අන්තිමේ මෙයාගෙ පෙම්වතියත් පැහැරගන්නවා..
තවත් ලේසි කරනවා නම් මේක සත්‍ය කතාවක්.. ලෝකෙම දන්න සුප්‍රසිද්ධ ලේඛකයෙක්ගෙ..