෴♥ Guess The Film ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
The Prestige ? :oo:
oye... you got me :D
රවුම ශුද්ධයි කියල හිතාගෙන ඉන්නව :dull: :dull:
එතකොට කේතුව වගේ ඒවත් එක්ක ඒ ශුද්ධ වූ රවුම මක් කරනවද කියල ප්‍රශ්න කරනව :dull: :dull:
නැවක කුඹ ගහට නගින දැක දිගේ උඩට නැගල වැලි කොට්ටයක් අතෑරල බලනව :dull: :dull:
ඇඳුං ගලෝල කට්ටිය ගල් හොයන්න ගිය අතරෙ හුස්ම හිරකරල මරල සිහිය නැතිවුනා කියල යන්න යනව :dull: :dull:

එක්කෙනෙක් ගිනිගොඩක් උඩින් ඇවිදං ගිහිල්ල අපි තමා හරි කියල දැන් පුළුවන්නම් උඹ පලයං කියල අනික් මනුස්සයව ගිණි ගොඩට තල්ලු කරනව ඒ මනුස්සය පිච්චි පිච්චි අමාරුවෙන් එහාපැත්තට යනව :dull: :dull:
ඒ මොකක් බන්.. :comfused:
24 hours ඇතුලත කව්රුත් උත්තරේ දුන්නේ නැත්නම් අපි කියමු නේද බන් ෆිල්ම් එක මොකක්ද කියලා. ඒ idea එක හොදයි ද..
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
oye... you got me :D

ඒ මොකක් බන්.. :comfused:
24 hours ඇතුලත කව්රුත් උත්තරේ දුන්නේ නැත්නම් අපි කියමු නේද බන් ෆිල්ම් එක මොකක්ද කියලා. ඒ idea එක හොදයි ද..

උඹල කියපං මං කියන්නෑ :lol: :lol:
 
  • Like
Reactions: Rosaine_Doll

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
thawa tikak udaw karanna

තව ඕන උදව්

පස්සෙ කියනව රවුම කියන්නෙත් කේන්ද්‍ර දෙකම එකම තැනට ආපු ඉලිප්සෙටමනෙ කියල :dull: :dull:
ලෝකෙ කොහෙද ගෝලයක් වෙන්නෙ එතකොට දෙපැත්තෙ ඉන්න අය ලෙස්සල වැටෙන්න එපායැ, එතකොට යට ඉන්න අය පල්ලෙහාටම වැටෙන්න එපායැ කියල අහනව :dull: :dull:
ලෝකෙ කොහොමද යන්නෙ එහෙනං අපිට හුලං පාරක් වදින්න එපායැ, මොකක් හරි දෙයක් උඩක ඉඳන් අතෑරියොත් ඈතින් වැටෙන්න එපායැ කියල අහනව :dull: :dull:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට ත්‍රේඩ් එක.. උඹ ඔය කියන ෆිල්ම් එකත් පදිරියි..:yes:

    හා දන්න උන් මේක කියපංකො.. කතාව මේකයි.. ඔන්න ගෑනියෙකුයි මිනිහෙකුයි ඉන්නවා ඈ.. කේස් එක කියන්නෙ මුන්ට ළමයි නැහැ.. උපදින උපදින එකා මැරෙනවා.. තුන්වෙනි දරුවත් මැරෙනවා.. ඉතිං මේ දෙන්නා තීරණය කරලවා අනාත නිවාසයකින් ලමයෙක් අරන් හදාගන්න.. ඔන්න කොහොමින් කොහොම හරි මෙයාලා ළමයෙක් අරන් හදාගන්නවා.. ඔතනින් තමයි සීන් එක පටන්ගන්නෙ.. මේ ළමයා වෙන ළමයි වගේ නෙමෙයි.. හාත්පසින්ම වෙනස්.. කතා කරන විදිය, හැසිරෙන විදිය හැම දේකින්ම.. මීට වඩා කිව්වොත් තොපි කතාව ලේසියටම හොයාගන්නවා..:lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    foster da? :nerd:
     
    Orphan (2009)
     
    dial එකක් ඉස්කෝලෙන් එලවනවා. එලෙව්වා කියලා කියන ලෙටර් එක ගෙදරට
    එන එක නවත්වන්න මු මරු ගේම් දෙනවා. එච්චරයි.. මීට වැඩ කියන්නේ නැහැ..
    :dull:

    ඕඩ් ලයිව් ඔෆ් තිමොති ග්‍රීන් කියල හිතුවෙ ඒකෙ ලමා නිවාසෙකිං අරං නෙමේනෙ හදාගන්නෙ ලමය පොලොවෙන් පැලවෙනවනෙ :baffled: :baffled:
     
    ලෝඩ් ඔෆ් ද රින්ග් :baffled: :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕඩ් ලයිව් ඔෆ් තිමොති ග්‍රීන් කියල හිතුවෙ ඒකෙ ලමා නිවාසෙකිං අරං නෙමේනෙ හදාගන්නෙ ලමය පොලොවෙන් පැලවෙනවනෙ :baffled: :baffled:
    ඒක නෙමෙයි.. ඩ්‍රැගන් කිව්වා නම..:yes:

    dial එකක් ඉස්කෝලෙන් එලවනවා. එලෙව්වා කියලා කියන ලෙටර් එක ගෙදරට
    එන එක නවත්වන්න මු මරු ගේම් දෙනවා. එච්චරයි.. මීට වැඩ කියන්නේ නැහැ..
    :dull:

    ඉංශ්‍රීසි එකක්ද..? :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න තව එකක්.. මේක නම් ලේසි වෙයි.. කතාවෙ ප්‍රධාන චරිතය ගත්තොත් පුවත්පත් ලේඛකයෙක්.. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් වගේ රහස් පරීක්ෂක කතා තමයි ලියන්නෙ.. ඝාතනය ප්ලෑන් කරන විදිය, පැනලා යන විදිය හැම දෙයක්ම මෙයා කතාවට නගනවා.. සමහර මිනිස්සු නම් මෙයාට කැමති නෑ.. ඒත් මෙයා සෑහෙන්න ජනප්‍රිය චරිතයක්..

    කොහොමින් කොහොම හරි නගරයේ ඝාතන කීපයක් සිද්ධ වෙන්න ගන්නවා.. පොලීසිය මෙයාව සැක කරනවා.. මොකද මෙයාගෙ කතාවල තියෙන විදියට තමයි ඒ මිනීමැරුම් වෙන්නෙ.. සැලැස්මවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ..

    අන්තිමේ මෙයාගෙ පෙම්වතියත් පැහැරගන්නවා..

    තවත් ලේසි කරනවා නම් මේක සත්‍ය කතාවක්.. ලෝකෙම දන්න සුප්‍රසිද්ධ ලේඛකයෙක්ගෙ..:)