q1. බුද්ධිමත් ළමයෙක් අන්තිමට සිතක් නැති machine එකකට වහ වැටුණා. නිර්මාතෘවරයාත් machine එක නිසා මලා, machine එක නිසා කොල්ලව ඇතුලේ හිර වුනා

Transcendence ද.?

සමහර එවුන්ට නම් පණ නැතත් කමක් නෑ
. machine එක්ක පැනල යන්නත් උත්සහ කළා. 
. ඒ කෙල්ල ඉස්කොලේට අඳින්නේ මහා ජරා ඇඳුමක්, කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා
.
ඒ ළමයා එල්විස් ප්‍රෙස්ලි වත් හම්බවෙලා තියෙනවා
ඒ ළමයා ලොකු වුනාම Vietnam යුද්ධයටත් ගියා. close
කොල්ලෙක් කාටද සාමාන්‍යයෙන් වහවැටෙන්නේ?සමහර එවුන්ට නම් පණ නැතත් කමක් නෑ
. machine එක්ක පැනල යන්නත් උත්සහ කළා.
![]()


තාත්තා දුවට අවවාද කළා කිසිම කොල්ලෙක් එක්ක යාලු වෙන්න එපා කියල, එකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ කෙල්ල ඉස්කොලේට අඳින්නේ මහා ජරා ඇඳුමක්, කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා
.

ඌ අන්තිමට පිස්සුවක් කෙලිනවනේ බං..
පට්ටම ෆිල්ම් එක හැබැයි..
. තව කියන්නම් , මේ බුද්ධිමත් ළමයා නිර්මාතෘ බීල ඉන්න වෙලාවේ එයාගේ යතුර හොරකං කරනවා 
ප්ලොට් එක දිගට දාහන්කො සිංහලයො.. මදි බං..


දමිල එකක්
මේ දරුවා කොහෙන්දෝ, ගල් ගුහාවක් ඇතුලෙන් ගෙනාවො.
ගල් ගුහාවක් ඇතුලෙන් ගෙනාපු ඒ කාන්තාව හී පහර නිසා මැරුණා.
මෙයාගේ අම්ම තාත්තා කවුද කියල දන්නෙත් නෑ.
මේ කොල්ලාට හෙන ශක්තියක් තියෙනවා.
වෙස්මූනක් පස්සේ ගිහින් රණශූරවරියක් හම්බවුණා.

අර කොල්ල මේ කෙල්ල එක්ක යාලුත් වෙනවා, ඒ කෙල්ලට ඕනේ හතර ස්ථානයක එකම වෙලාවට ඉන්න. මේ කොල්ලගේ තාත්තා divorced,අම්මව අතැරලා blonde කෙනෙක්ව දාගෙන ඉන්නේ.
අර තාත්තා හැබැයි මේ කෙල්ලට කොල්ලෝ එක්ක යාලු වෙන්න එපා කිව්වේ හොඳකට

දමිල එකක්
මේ දරුවා කොහෙන්දෝ, ගල් ගුහාවක් ඇතුලෙන් ගෙනාවො.
ගල් ගුහාවක් ඇතුලෙන් ගෙනාපු ඒ කාන්තාව හී පහර නිසා මැරුණා.
මෙයාගේ අම්ම තාත්තා කවුද කියල දන්නෙත් නෑ.
මේ කොල්ලාට හෙන ශක්තියක් තියෙනවා.
වෙස්මූනක් පස්සේ ගිහින් රණශූරවරියක් හම්බවුණා.

loku match ekakata passe kolla dinanawa... eta passe meyage wife merenawa me match eke result eka nisa... meyage duwawath meyagen aiyn karalawa nadaththu karaganna beriwa... anthima pattama match ekakin film eka iwara wenneth.... play karana game eka kiwwoth nam godak lesiy... podi hint ekak denna... meke 50 cent innawa

මේක ෆිලුම් එකක් නෙවෙයිලු ඈ....
මෙ බබා ඉපදිලාතියෙන්නෙ අපි ඒ ලෙවල් කරන වයසෙදි... මාර හැකියාවක් තියෙන්නෙ. කැලෙන් ආවෙ. බ්ලා බ්ලා බ්ලා.... නිදියන්නෙ ඇඳේ නෙවෙයි. පේනිටින්ග් කරනවලු මතකෙන්.. ..................... තකස් ගාල ඉගෙන ගන්නවා.....![]()
