෴♥ Guess The Film ♥෴

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    q2. උන් මාව දාලාගියා කියල සැලුනේ නෑ , තමන්ගේම කක්කා වලින් ශාක වගාවක් දැම්මා ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    q1. බුද්ධිමත් ළමයෙක් අන්තිමට සිතක් නැති machine එකකට වහ වැටුණා. නිර්මාතෘවරයාත් machine එක නිසා මලා, machine එක නිසා කොල්ලව ඇතුලේ හිර වුනා ;)
    Transcendence ද.? :rolleyes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Transcendence ද.? :rolleyes:

    close :rolleyes:
    කොල්ලෙක් කාටද සාමාන්‍යයෙන් වහවැටෙන්නේ? ;) සමහර එවුන්ට නම් පණ නැතත් කමක් නෑ :shocked: . machine එක්ක පැනල යන්නත් උත්සහ කළා. :eek:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    තාත්තා දුවට අවවාද කළා කිසිම කොල්ලෙක් එක්ක යාලු වෙන්න එපා කියල, එකට විශේෂ හේතුවක් තියෙනවා :yes: . ඒ කෙල්ල ඉස්කොලේට අඳින්නේ මහා ජරා ඇඳුමක්, කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා :yes:.

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මේ ළමයා අමුතු කෙනෙක්, කකුල් වල upset එකක් තියෙනවා . අම්ම ප්‍රින්සිපල් එක්ක බුදිය ගත්තා ලමයව දාගන්න. :rolleyes: ඒ ළමයා එල්විස් ප්‍රෙස්ලි වත් හම්බවෙලා තියෙනවා :yes: ඒ ළමයා ලොකු වුනාම Vietnam යුද්ධයටත් ගියා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    close :rolleyes:
    කොල්ලෙක් කාටද සාමාන්‍යයෙන් වහවැටෙන්නේ? ;) සමහර එවුන්ට නම් පණ නැතත් කමක් නෑ :shocked: . machine එක්ක පැනල යන්නත් උත්සහ කළා. :eek:
    ඌ අන්තිමට පිස්සුවක් කෙලිනවනේ බං..:(
    පට්ටම ෆිල්ම් එක හැබැයි..:D

    තාත්තා දුවට අවවාද කළා කිසිම කොල්ලෙක් එක්ක යාලු වෙන්න එපා කියල, එකට විශේෂ හේතුවක් තියෙනවා :yes: . ඒ කෙල්ල ඉස්කොලේට අඳින්නේ මහා ජරා ඇඳුමක්, කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා :yes:.

    ප්ලොට් එක දිගට දාහන්කො සිංහලයො.. මදි බං..:(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඌ අන්තිමට පිස්සුවක් කෙලිනවනේ බං..:(
    පට්ටම ෆිල්ම් එක හැබැයි..:D

    මොකක්ද උත්තරේ ;) . තව කියන්නම් , මේ බුද්ධිමත් ළමයා නිර්මාතෘ බීල ඉන්න වෙලාවේ එයාගේ යතුර හොරකං කරනවා :rolleyes:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ප්ලොට් එක දිගට දාහන්කො සිංහලයො.. මදි බං..:(

    අර කොල්ල මේ කෙල්ල එක්ක යාලුත් වෙනවා, ඒ කෙල්ලට ඕනේ හතර ස්ථානයක එකම වෙලාවට ඉන්න. මේ කොල්ලගේ තාත්තා divorced,අම්මව අතැරලා blonde කෙනෙක්ව දාගෙන ඉන්නේ. ;)

    අර තාත්තා හැබැයි මේ කෙල්ලට කොල්ලෝ එක්ක යාලු වෙන්න එපා කිව්වේ හොඳකට
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    දමිල එකක්

    මේ දරුවා කොහෙන්දෝ, ගල් ගුහාවක් ඇතුලෙන් ගෙනාවො. :rolleyes:
    ගල් ගුහාවක් ඇතුලෙන් ගෙනාපු ඒ කාන්තාව හී පහර නිසා මැරුණා.
    මෙයාගේ අම්ම තාත්තා කවුද කියල දන්නෙත් නෑ.
    මේ කොල්ලාට හෙන ශක්තියක් තියෙනවා.
    වෙස්මූනක් පස්සේ ගිහින් රණශූරවරියක් හම්බවුණා.

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,503
    113
    Piliyandala

    bahubali:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර කොල්ල මේ කෙල්ල එක්ක යාලුත් වෙනවා, ඒ කෙල්ලට ඕනේ හතර ස්ථානයක එකම වෙලාවට ඉන්න. මේ කොල්ලගේ තාත්තා divorced,අම්මව අතැරලා blonde කෙනෙක්ව දාගෙන ඉන්නේ. ;)

    අර තාත්තා හැබැයි මේ කෙල්ලට කොල්ලෝ එක්ක යාලු වෙන්න එපා කිව්වේ හොඳකට
    මේක නම් මීටර් වෙන්නෑ බං.. :(

    දමිල එකක්

    මේ දරුවා කොහෙන්දෝ, ගල් ගුහාවක් ඇතුලෙන් ගෙනාවො. :rolleyes:
    ගල් ගුහාවක් ඇතුලෙන් ගෙනාපු ඒ කාන්තාව හී පහර නිසා මැරුණා.
    මෙයාගේ අම්ම තාත්තා කවුද කියල දන්නෙත් නෑ.
    මේ කොල්ලාට හෙන ශක්තියක් තියෙනවා.
    වෙස්මූනක් පස්සේ ගිහින් රණශූරවරියක් හම්බවුණා.

    බාහුබාලි.. අපෝ මේකෙ ඉවරයක් නෑනේ.. මට මේකෙ කතාව හරියට තේරුම් ගන්නත් බෑ..:sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,503
    113
    Piliyandala
    loku match ekakata passe kolla dinanawa... eta passe meyage wife merenawa me match eke result eka nisa... meyage duwawath meyagen aiyn karalawa nadaththu karaganna beriwa... anthima pattama match ekakin film eka iwara wenneth.... play karana game eka kiwwoth nam godak lesiy... podi hint ekak denna... meke 50 cent innawa
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    loku match ekakata passe kolla dinanawa... eta passe meyage wife merenawa me match eke result eka nisa... meyage duwawath meyagen aiyn karalawa nadaththu karaganna beriwa... anthima pattama match ekakin film eka iwara wenneth.... play karana game eka kiwwoth nam godak lesiy... podi hint ekak denna... meke 50 cent innawa

    Southpaw??
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක ෆිලුම් එකක් නෙවෙයිලු ඈ....
    මෙ බබා ඉපදිලාතියෙන්නෙ අපි ඒ ලෙවල් කරන වයසෙදි... මාර හැකියාවක් තියෙන්නෙ. කැලෙන් ආවෙ. බ්ලා බ්ලා බ්ලා.... නිදියන්නෙ ඇඳේ නෙවෙයි. පේනිටින්ග් කරනවලු මතකෙන්.. ..................... තකස් ගාල ඉගෙන ගන්නවා.....:cool:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේක ෆිලුම් එකක් නෙවෙයිලු ඈ....
    මෙ බබා ඉපදිලාතියෙන්නෙ අපි ඒ ලෙවල් කරන වයසෙදි... මාර හැකියාවක් තියෙන්නෙ. කැලෙන් ආවෙ. බ්ලා බ්ලා බ්ලා.... නිදියන්නෙ ඇඳේ නෙවෙයි. පේනිටින්ග් කරනවලු මතකෙන්.. ..................... තකස් ගාල ඉගෙන ගන්නවා.....:cool:

    Film ekak nemeinan mokadda? :eek: