epilepsy walata help ekak one .....

Dec 10, 2014
67
1
0
yaluwane, godaaaaak loku udawwwak illagena awe. mage mallita fit eka hedenawa serin sereta. adath heduna. hema tenama beheth kara, hari giye ne. english beheth walin control karanawa witharailu, nittawatama hoda karanna belu.
sinhala wedakamen hari nittawatama hoda karana kauru hari dannawada? dannawanam kiyannako yaalu. lokuma loku udawwak.

:yes::yes::yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මම දන්න තරමින් බටහිර වෛදය විදයාවේ ඕක කන්ට්‍රෝල් කරන්න පුළුවන් බෙහෙත් වලින් සහ ශල්‍යකාර්මික නිරවද්‍ය කිරීමක් තියනවා.
    බෙහෙත් ගන්න එක වඩා සේෆ්. හැබැයි නිවැරදි බෙහෙත් මාත්‍රාව කඩ නොකර දවසේ නියම කරන වේලාවට ම ගන්න ඕන.
    ශල්‍යකාර්මික නිවැරදි කිරීම අතිශය අවදානම් සහිතයි. ශල්‍යකර්මය සිදු කරන්නේ මොලේ තුල ඇති කෝපස් කැලෝසම් නම් කොටසට. ඒක අතිශය අවදානම්, අතිශය ම බැරෑරුම් එකක්.

    මං හිතන්නේ බෙහෙත් අරං පාලනය කරන එක හොදයි.
     
    fakeshan

    Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    As far as i know Controlling is all you can do. Cannabis/ Cannabidol/ Medical Marijuana Helps to Suppress attack frequency and strength. but i doubt any doctors in sri lanka would recommend it. Hope someone will help you.
     
    indigofire

    Member
    Jul 1, 2015
    33
    3
    0
    baya wenna epa ban sampurnayenma hoda karanna puluwan english beheth walin. ape ayya kenek hitiya awurudu 8k withara beheth biwwa dan beheth nawatthala thiyenne samanya widiyata job ekak karagena kellek ekka yalu wela innawa. sinhala beheth nam danne na mokada oka brain eke neuron wala case ekak. sinhala beheth walin hoda karanna puluwan wei kiyala hithanna amarui. okatama special una hoda consultant kenekwa balala private thanakin beheth ganin. ape ayya gatthe indunil wijeweera kiyala nuwara doctor kenekgen.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    As far as i know Controlling is all you can do. Cannabis/ Cannabidol/ Medical Marijuana Helps to Suppress attack frequency and strength. but i doubt any doctors in sri lanka would recommend it. Hope someone will help you.

    i know a sri lankan psychiatrist who recommended marijuana to a one of a my friends...pure ganja not kg..green ganja ftw
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම වැඩිපුර ඔය ගැන දන්නෙ නැහැ.නමුත් අහපු ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පොඩ්ඩක් ගූගල් කරා. එතකොට මහරගම තියෙන එක්තරා ආයුර්වේද රෝහලක් ගැන ලිපියක් ලැබුනා. ඒගොල්ලෝ ලිපියේ නම් කියලා තිබුනා එයාලා සතුව ප්‍රතිකාර තියනවා කියලා.. ඇත්තද බොරුද දන්නෙ නැහැ. මෙන්න ලිපිය. පොඩ්ඩක් කියවලා බලන්න ප්‍රයෝජනවත් වේ කියලා හිතෙනවනම්.

    http://www.sundayobserver.lk/2014/08/03/spe11.asp
     
    Ane manda. Thanks machan
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php