මීට ටික කාලෙකට කලින් xperia z3+ release වෙන්න කලින් sony plan කලා අලුත් james bonnd movie එකට xperia z3+ යොදාගන්න එත් එහි ප්‍රධාන නළු daniel craig ඔහුට ලැබෙන්නට ගිය ඩොලර් මිලියන 5 (ලංකා මුදලින් කොටි 7 පමණ
) ද එපා කියමින් එයට අකමැති උනේ james bond භාවිතා කරන්නේ හොඳම දේ පමණක් බව පවසමින්. එත් Sony එකත් ගේම අතෑරියේ නැහැ ලෝකයේ ප්‍රථම 4k තිරය , 23MP camera , පළමුවරට power button එකටම finger print scanner එකක් සමග Sony Xperia Z5 release කලා.
ඊට පස්සේ වෙච්ච දේ බලන්න වීඩියෝ එක බලන්න


THANKS