☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: Dan doctorsla kiyannema beheth ganna giyama koththamalli tikak bonna kiyala..:)

    ඔව් අක්කේ අපේ ආච්චිට බෙහෙත් ගන්න පරණ ඩොක්ට කෙනෙක් ඉන්නවා. මනුස්සයාගේ බෙහෙත් ඇගට දැනෙන්නෙ නෑ. ඔය වගේ පොඩි පොඩි ලෙඩ වලට ගියොත් කවදාවත් බෙහෙත් ලියන්නෙ නෑ. හිනා වෙලා පිටට එකක් ගහලා කොත්තමල්ලි පස්පංගුව ටිකක් බිලා බලන්න කියනවා. නිකං පෙති ගොඩ බීලා ලෙඩ වැඩි කරගන්නවට වඩා ස්වාභාවික දෙයින් ගන්න පුලුවන් ප්‍රතිපලයක් ගන්න උත්සාහ කරන එක හොදයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ දවස් වල මොකක්ද සිරප් එකක් දුන්නා.මට නම මතක නෑ.ඒක බිව්වම පට්ට නිදි මතක් එනවා.සමහර කොල්ලෝ මත් වෙන්නත් ඕක බොනවලු:baffled::baffled:

    E corex-D ekane..me wena ekak
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆුඩ් සිටියේ තියෙන එව්වත් කලවම්ද බන්

    අනේ මන්දා බං.. ඒවත් කලවම් කරන කතාවක් කියනවා.. දැන් නම් ඉතිං ඕවාගේ ටේස්ට් එක දන්නේ නෑ.. මොකද අවුරුදු 6 කින් විතර බීලා නෑ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කේ අපේ ආච්චිට බෙහෙත් ගන්න පරණ ඩොක්ට කෙනෙක් ඉන්නවා. මනුස්සයාගේ බෙහෙත් ඇගට දැනෙන්නෙ නෑ. ඔය වගේ පොඩි පොඩි ලෙඩ වලට ගියොත් කවදාවත් බෙහෙත් ලියන්නෙ නෑ. හිනා වෙලා පිටට එකක් ගහලා කොත්තමල්ලි පස්පංගුව ටිකක් බිලා බලන්න කියනවා. නිකං පෙති ගොඩ බීලා ලෙඩ වැඩි කරගන්නවට වඩා ස්වාභාවික දෙයින් ගන්න පුලුවන් ප්‍රතිපලයක් ගන්න උත්සාහ කරන එක හොදයි.

    :yes: mamath langadi Leda wela 3 sarayak beheth ganna wuna..doctorsla 3dekta pennuwe..pvt hospital wala opd eke eka eka dawasata eka eka doctorslane inne..e thun denama kiwwe koththamalli paspanguwa bonna kiyala behethuth bona gaman..:)
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    පස්පංගුවයි ගල් අරක්කුයි කවලං කරලා ගහන සීන් එකක් බං යන්නේ.

    මොකෝ බං ඒ..වෙරි බහිනකොට අමාරු අඩු වෙන්ටද?
    :rofl::rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: mamath langadi Leda wela 3 sarayak beheth ganna wuna..doctorsla 3dekta pennuwe..pvt hospital wala opd eke eka eka dawasata eka eka doctorslane inne..e thun denama kiwwe koththamalli paspanguwa bonna kiyala behethuth bona gaman..:)

    :) ඒ ප්‍රවනතාවය නම් හොදයි හැබැයි.
    හැබැයි අක්කේ බෙහෙත් ගන්න එක ඩොක්ට කෙනෙක් තියාගන්න එක හොදයි කියන එකයි මගේ නම් අදහස.
     
    Status
    Not open for further replies.