India should never get UN seat otherwise it will invade neighbours

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    India should never get UN seat otherwise it will become like China and Russia. It will invade neighbouring countries. No other countries will be able to do anything.Look at what happened to Bangladesh and Kashmir.
     
    Last edited:
    බලන්න දැන් නේපාලයට වෙලා තියෙන දේ...

    නේපාලයේ ඉන්දියාවට කිට්ටු පැති වලට ඉන්දියන් කාරයින්ව ටික ටික යැව්වා....ඊට පස්සේ පදිංචි කරලා නේපාල සිටිසන්ලා කරා...ඒ කියන්නේ ඉන්දිය සම්බවයකින් ඉන්න නේපාල ජාතිකයින් ගාන වැඩි කරා දැන් 40% කිට්ටු වෙන්න ඉන්නවා ලු..........

    නේපාලය අලුතින් ව්‍යවස්තාවක් ගෙනාවා...ඒක ෆෙඩරල් ව්‍යවස්තාවක් ඒ රටේ විවිධ ජන වර්ග වලට බලය බෙදා දෙන..........

    දැන් ඉන්දියාව මේකට විරුද්ධයි....හේතුව අර ඉන්දියානු සම්බවයකින් ඉන්න නේපාල අයට වෙනම ප්‍රාන්තයක් දිලා බලය බෙදා නොහැරීම නිසා..........

    දැන් ඉන්දියාව කියනවා නේපාලයට ඔය ව්‍යවස්තාව සම්මත කරන්න එපා කියලා..........

    නේපාලය ඇහුවේ නැ......

    නේපාලයට භාන්ඩ සැපයුම් මාර්ග තියෙන්නේ ඉන්දියාව පැත්තෙන් විතරයි.....

    උතුරින් බටහිරින් කඳු.............දකුනින් නැගෙනහිරින් ඉන්දියාව.............

    දැන් තමන් කියන දේ අහන්නේ නැති නිසා....ඉන්දියාව සති 3ක් තිස්සේ නේපාලනය බඩු යවන මාර්ග අවහිර කරලා...නොනිල වශයෙන්............

    තෙල් නම් කොහොමත් යවන්නේ නැ....

    ඒ නිසා නේපාලය දැන් ලොකු භාන්ඩ අර්බුදයක...තෙල් අර්බුදයක හිර වෙලා ඉන්නවා.........
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    උබේ කතාව හරියටම හරි .

    මේවා හොද පාඩම් අපිටත් ..විශේෂයෙන් ඔය සීපා ගිවිසුම ගහන්න දත කට මැදන් ඉන්න ලින්මැඩි යහපාලන ටෝයියෝන්ට :yes: