☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒක නම් ඇත්ත. මාත් මේ ලගදි උන හැදිලා අපි හැමදාම ගන්න ඩොක්ටගෙන් බෙහෙත් ගන්න ගියා. බලනකොට කට කපලා සෙනග. ඊටපස්සේ බෙහෙත් ගන්නෙ නැතුව ගෙදර ඇවිල්ලා පැනඩෝල් දෙකක් බිව්වා. වෙලාව කියන්නේ පහුවෙනිදා වෙනකොට ලෙඩ හොදයි. :lol:

:D:D
 
KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    හැමදේටම බෙහෙත් ගන්න ගියාම වෙන වෙන ලෙඩ හැදෙනවා බං..මම දන්න දෙතුන් දෙනෙක්ටම එහෙම උනා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19101270 said:
    ඊයේ කිබුලා අයියා අලුත් සින්දු ගැන එයාගේ රේඩියෝ එකේ කියුවා මෙන්න ඒ ලිස්ට් එක දාලා මම දිග thredak දැම්මා ඩේට තියන අය බලන්න :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1704240

    අපිනම් බැලුවා.බම්ප් කලා.රෙප් දෙන්න බෑ කිවුවා.
     
    • Like
    Reactions: සොහොන

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තැන්ක් යූ තැන්ක් යූ... :)

    මොකෝ අද ගෙදර වැඩ නැද්ද..? එලකිරියට වෙලා ඉන්නේ.? :P

    Gedara wada thiyeddi mekata wela inna tharan pissu na thama..:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හැමදේටම බෙහෙත් ගන්න ගියාම වෙන වෙන ලෙඩ හැදෙනවා බං..මම දන්න දෙතුන් දෙනෙක්ටම එහෙම උනා

    ඔව් බං
    මගේ යාලුවෙකුට පොඩි කාලේ ඉදලා තිබුන ඇදුම සිංහල බෙහෙත් වලින් මාස 2 න් නිට්ටාවටම හොද වුනා. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19101270 said:
    ඊයේ කිබුලා අයියා අලුත් සින්දු ගැන එයාගේ රේඩියෝ එකේ කියුවා මෙන්න ඒ ලිස්ට් එක දාලා මම දිග thredak දැම්මා ඩේට තියන අය බලන්න :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1704240

    එල එල බලමු එහෙනම් :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: ඇගේ පතේ අමාරුත් අඩු වෙයි

    ගල් බෝතලේට කරපිංචා ඉති ටිකක් කඩලා දාලා පැයක් විතර තියලා බිව්වහම ගඳත් නෑ.. අමාරුත් නෑ.. :yes:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔව් බං
    මගේ යාලුවෙකුට පොඩි කාලේ ඉදලා තිබුන ඇදුම සිංහල බෙහෙත් වලින් මාස 2 න් නිට්ටාවටම හොද වුනා. :)

    අපේ මලයටත් වීස් තිබ්බ..ඉන්හේලර් ගත්තත් හරි ගියේ නෑ..සිංහල බෙහෙත් වලින් හොද උනේ
     
    Status
    Not open for further replies.