Dannan sanipai Malli..pahugiya tike una hembisrissawa hadila hitiya....tnx..ithin Moko wenne..![]()
Wisheshayak na.gedara me dawas wala

Dannan sanipai Malli..pahugiya tike una hembisrissawa hadila hitiya....tnx..ithin Moko wenne..![]()

ඒක නම් ඇත්ත. මාත් මේ ලගදි උන හැදිලා අපි හැමදාම ගන්න ඩොක්ටගෙන් බෙහෙත් ගන්න ගියා. බලනකොට කට කපලා සෙනග. ඊටපස්සේ බෙහෙත් ගන්නෙ නැතුව ගෙදර ඇවිල්ලා පැනඩෝල් දෙකක් බිව්වා. වෙලාව කියන්නේ පහුවෙනිදා වෙනකොට ලෙඩ හොදයි.![]()

සොහොන;19101270 said:ඊයේ කිබුලා අයියා අලුත් සින්දු ගැන එයාගේ රේඩියෝ එකේ කියුවා මෙන්න ඒ ලිස්ට් එක දාලා මම දිග thredak දැම්මා ඩේට තියන අය බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1704240
තැන්ක් යූ තැන්ක් යූ...![]()
මොකෝ අද ගෙදර වැඩ නැද්ද..? එලකිරියට වෙලා ඉන්නේ.?![]()

Gedara wada thiyeddi mekata wela inna tharan pissu na thama..![]()

හැමදේටම බෙහෙත් ගන්න ගියාම වෙන වෙන ලෙඩ හැදෙනවා බං..මම දන්න දෙතුන් දෙනෙක්ටම එහෙම උනා

සැන්ඩි වලට එල.බයිට් ඕනෙ නැති වෙයි.

ඇගේ පතේ අමාරුත් අඩු වෙයිසොහොන;19101270 said:ඊයේ කිබුලා අයියා අලුත් සින්දු ගැන එයාගේ රේඩියෝ එකේ කියුවා මෙන්න ඒ ලිස්ට් එක දාලා මම දිග thredak දැම්මා ඩේට තියන අය බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1704240

ඇගේ පතේ අමාරුත් අඩු වෙයි

ඔව් බං
මගේ යාලුවෙකුට පොඩි කාලේ ඉදලා තිබුන ඇදුම සිංහල බෙහෙත් වලින් මාස 2 න් නිට්ටාවටම හොද වුනා.![]()