෴♥ Guess The Film ♥෴

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    තාත්තා දුවට අවවාද කළා කිසිම කොල්ලෙක් එක්ක යාලු වෙන්න එපා කියල, එකට විශේෂ හේතුවක් තියෙනවා :yes: . ඒ කෙල්ල ඉස්කොලේට අඳින්නේ මහා ජරා ඇඳුමක්, කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා :yes:.

    A walk to remember ද? නෑත්නම් තව එකක් තිබුන ඒ වගේ

    A walk to remember :yes:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    සැමියා සහ බිරිඳ ලිංගිකව එකතුවෙමින් ඉන්න අතරේ දරුවා මිය යනවා

    වෛද්‍යවරයෙක් වෙච්ච සැමියා මේ සිදුවීමෙන් බිරිඳට ඇතිවෙච්ච කම්පනය සහ හිතේ ඇති දුක පහ කිරීම තමාගේ රාජකාරිය කරගන්නවා

    රාගික කෘෘරත්වය පදනම් වෙච්ච අඳුරු පැතිකඩක් මේ දෙන්නගෙ ජීවිතවල දිගහැරෙනවා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    220px-Larsvontrierantichristposter.jpg
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    එක්කෙනෙක් ගිනිගොඩක් උඩින් ඇවිදං ගිහිල්ල අපි තමා හරි කියල දැන් පුළුවන්නම් උඹ පලයං කියල අනික් මනුස්සයව ගිණි ගොඩට තල්ලු කරනව ඒ මනුස්සය පිච්චි පිච්චි අමාරුවෙන් එහාපැත්තට යනව :dull: :dull:
    :baffled::baffled::baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මේක මරු ත්‍රෙඩ් එක, හොඳ ෆිල්ම් ටිකක් හොයාගන්න... :)
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    සාර්ථකම චිත්‍ර හොරෙක්

    බිරිඳ දරුවෙක්ට තියෙන ආසාව නිසා ගැබ්ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

    හැමදෙයක්ම අවදානමට ලක් කරලා චිත්‍රයක් හොරකම් කරනවා

    බිරිඳගෙ අනියම් සැමියා ඔහුව මරන්න පසුපස එනවා
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තව 1ක් :) කොල්ලෙක්ගේ කාර් 1 හොරකම් කරන්න ඇවිත්, හොරු ටික කොල්ලගේ බලු පැටියව මරනෝ. ඊට පස්සේ ඒ කොල්ල හොරු ඔක්කම මරනෝ :D
    John Wick
     
    කොල්ලෙක්ගේ තාත්ත මැරෙනවා සෙට් 1ක් එක්ක mission එකකදී. ඒ සෙට් 1එ යාලුවෙක් මරුන එකාගේ පොඩි එකාට pendant 1ක් දීල කියනවා පරිස්සමින් තියා ගන්න කියල. ඒ පොඩි එක ලොකු වෙලා කරදරේක වැටුනම ඒ pendant 1එ no 1ට කෝල් කරලා කියනවා බෙර ගන්න කියල word phase 1ක් එක්ක. දැන් ඇති :D
    Kingsman (2014)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පර්යේශකයෙක් පැරණි ලියවිලි ගැන පර්යේශන කරනවා.
    එයාගේ පුතත් ඒ වගේම පර්යේශකයෙක්. නමුත් තාත්තයි පුතයි අවුල්
    ඔහොම යනකොට තාත්තාගේ පර්යේශන වෙනුවන් සම්මානයක් යෝජනා වෙනවා.
    පස්සේ දැනගන්න ලැබෙනවා ඇත්තටම සම්මානය ලැබෙන්නේ තාත්තාට නෙවෙයි පුතාට කියලා. (වාසගම සමාන නිසා එතනදී වරදක් සිදුවෙනවා)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හමුදාවට බැඳෙන අය අතර මිනිස්සු වර්ග 4ක් ඉන්නව.
    සමහරුන්ට මේක පවුලෙන් එන ආරය..
    අනිත් අය දේෂප්‍රේමීන්, රට වෙනුවෙන් සේවයට කැමති අය..
    සමහරුන්ට රස්සාවක් ඕන නිසා..
    ඒවගේම තවත් වර්ගයක් ඉන්නවා,
    මිනීමරන්න නීත්‍යානුකූල හේතුවක් හොයන අය..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ photo එකේ වැරදි දෙකක් තියෙනවා..
    පලවෙනි එක මේ photo එක වෙනස් කරලා..
    යම් කෙනෙක් වැසියෙකුව දාලා ඇත්තට සිද්ද වුන දේ වසන් කරන්න..
    ඒ වගෙම දෙවෙනි එක ?
    මගේ හාදයාට මග ඇරෙන්නේ නෑ..
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පර්යේශකයෙක් පැරණි ලියවිලි ගැන පර්යේශන කරනවා.
    එයාගේ පුතත් ඒ වගේම පර්යේශකයෙක්. නමුත් තාත්තයි පුතයි අවුල්
    ඔහොම යනකොට තාත්තාගේ පර්යේශන වෙනුවන් සම්මානයක් යෝජනා වෙනවා.
    පස්සේ දැනගන්න ලැබෙනවා ඇත්තටම සම්මානය ලැබෙන්නේ තාත්තාට නෙවෙයි පුතාට කියලා. (වාසගම සමාන නිසා එතනදී වරදක් සිදුවෙනවා)

    Footnote :dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    හමුදාවට බැඳෙන අය අතර මිනිස්සු වර්ග 4ක් ඉන්නව.
    සමහරුන්ට මේක පවුලෙන් එන ආරය..
    අනිත් අය දේෂප්‍රේමීන්, රට වෙනුවෙන් සේවයට කැමති අය..
    සමහරුන්ට රස්සාවක් ඕන නිසා..
    ඒවගේම තවත් වර්ගයක් ඉන්නවා,
    මිනීමරන්න නීත්‍යානුකූල හේතුවක් හොයන අය..

    Jack reacher :rolleyes: