අපි වාහනයකට Super Diesel or Normal Diesel එහෙමත් නැත්නම Super Petrol or Normal Petrol ගහනකොට ,
shed 1කෙන් ඇත්තටම ගැහුවේ හරිම fuel 1ක ද කියල දෙනගන්න විදිහක් තියනවද ???
EX : Super Diesel කියල machine 1කේ ගහල තිබ්බට , ඇත්තටම වාහනේට ගැහුවේ Super Diesel ද ???
Super Petrol කියල machine 1කේ ගහල තිබ්බට , ඇත්තටම වාහනේට ගැහුවේ Super Petrol ද ???
shed 1කේ Super Diesel machine 1කට Normal Diesel දාල Super Diesel කියල විකුණන්නත් පුළුවන්නේ ..
මේ සම්බන්දව පොඩි දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් ලොකු help 1k ......

Last edited:
එහෙම දැනගන්නනම් ට්ර්යිට්රේෂන් එකක් කරන්න වෙයි. විශ්වාශය මත තමයි ඉතින්. මෙහෙමයි කොහොමත් සුපර් පෙට්රල් ඩිසල් තියන ෂෙඩ් වල උන් බොරු කරන්නේ නැහැ. සමහර වාහන තියනවා සුපර් පෙට්රල්, ඩිසල් ම ගහන්න ඕනේ ඒවා. ඒවාට නෝමල් 92 ගැහුවොත් හිටිනවා. එතකොට බඩු මට්ටු වෙලා උන්ට නඩු වැටිලා ෂෙඩ් එකටත් සිල් තියනවා. 