Super Diesel & Normal Diesel අතර වෙනස

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    අපි වාහනයකට Super Diesel or Normal Diesel එහෙමත් නැත්නම Super Petrol or Normal Petrol ගහනකොට ,
    shed 1කෙන් ඇත්තටම ගැහුවේ හරිම fuel 1ක ද කියල දෙනගන්න විදිහක් තියනවද ???

    EX : Super Diesel කියල machine 1කේ ගහල තිබ්බට , ඇත්තටම වාහනේට ගැහුවේ Super Diesel ද ???

    Super Petrol කියල machine 1කේ ගහල තිබ්බට , ඇත්තටම වාහනේට ගැහුවේ Super Petrol ද ???

    shed 1කේ Super Diesel machine 1කට Normal Diesel දාල Super Diesel කියල විකුණන්නත් පුළුවන්නේ ..

    මේ සම්බන්දව පොඩි දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් ලොකු help 1k ......
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පොඩ්ඩක් දිව ගාල බලපන්. ජෝක්. :lol: එහෙම දැනගන්නනම් ට්‍ර්යිට්‍රේෂන් එකක් කරන්න වෙයි. විශ්වාශය මත තමයි ඉතින්. මෙහෙමයි කොහොමත් සුපර් පෙට්‍රල් ඩිසල් තියන ෂෙඩ් වල උන් බොරු කරන්නේ නැහැ. සමහර වාහන තියනවා සුපර් පෙට්‍රල්, ඩිසල් ම ගහන්න ඕනේ ඒවා. ඒවාට නෝමල් 92 ගැහුවොත් හිටිනවා. එතකොට බඩු මට්ටු වෙලා උන්ට නඩු වැටිලා ෂෙඩ් එකටත් සිල් තියනවා.

    ඉතින් අවුලක් නැහැ බය නැතුව ගහපන්.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    පොඩ්ඩක් දිව ගාල බලපන්. ජෝක්. :lol: එහෙම දැනගන්නනම් ට්‍ර්යිට්‍රේෂන් එකක් කරන්න වෙයි. විශ්වාශය මත තමයි ඉතින්. මෙහෙමයි කොහොමත් සුපර් පෙට්‍රල් ඩිසල් තියන ෂෙඩ් වල උන් බොරු කරන්නේ නැහැ. සමහර වාහන තියනවා සුපර් පෙට්‍රල්, ඩිසල් ම ගහන්න ඕනේ ඒවා. ඒවාට නෝමල් 92 ගැහුවොත් හිටිනවා. එතකොට බඩු මට්ටු වෙලා උන්ට නඩු වැටිලා ෂෙඩ් එකටත් සිල් තියනවා.

    ඉතින් අවුලක් නැහැ බය නැතුව ගහපන්.

    :confused::confused::confused:

    අපේ උන්ව විශ්වාස කරන 1කනේ අමාරුම වැඩේ
    :P:P:P
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    oya petrol shel keruwaawa api hithana tharam leesi nehe. api dakinne pita opea witharai. neethi thadai. a hinda oya wage baala weda karanna behe. athdakkemen kiyanne

    anika oya hama ekakma awiswasen balana kenek wage penne
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    picture.php
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    cetane number and cleanness . normal diesel normally has cetane number between 40 to 50 . super diesel can go up to 50 to 60. depend on the manufacturer.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    RON eka thamai mcn. engine ekata hri yana eka gahanna one. normal gahanna one ekakata super gahuwa kyla wadak wenne na. eth super ekakata normal gahuwoth badu hambenwa. anyway cleanness eka gana nm kywenne na eken. eka kynne star rating eka wage ewagen. lankawata enne nm euro 3 star kynwa ae wunata ehema na