෴♥ Guess The Film ♥෴

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    "E=crazybuddy;19098377]
    අඩෝ පට්ට ත්‍රේඩ් එක.. උඹ ඔය කියන ෆිල්ම් එකත් පදිරියි..:yes:

    හා දන්න උන් මේක කියපංකො.. කතාව මේකයි.. ඔන්න ගෑනියෙකුයි මිනිහෙකුයි ඉන්නවා ඈ.. කේස් එක කියන්නෙ මුන්ට ළමයි නැහැ.. උපදින උපදින එකා මැරෙනවා.. තුන්වෙනි දරුවත් මැරෙනවා.. ඉතිං මේ දෙන්නා තීරණය කරලවා අනාත නිවාසයකින් ලමයෙක් අරන් හදාගන්න.. ඔන්න කොහොමින් කොහොම හරි මෙයාලා ළමයෙක් අරන් හදාගන්නවා.. ඔතනින් තමයි සීන් එක පටන්ගන්නෙ.. මේ ළමයා වෙන ළමයි වගේ නෙමෙයි.. හාත්පසින්ම වෙනස්.. කතා කරන විදිය, හැසිරෙන විදිය හැම දේකින්ම.. මීට වඩා කිව්වොත් තොපි කතාව ලේසියටම හොයාගන්නවා..:lol:
    [/QUOTE]

    "the orphan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙරි ඊසි...

    ......................................................... තාත්තයි පුතයි ට්‍රිපක් ගියාම පුතාගෙ යාලුවා එක්ක සෙට් වෙනවා.............................. ඔය ඇති බන්. .....................නොබලපු උන් නැතුව ඇති. ආයේ ආයේ බැලුවැකි වයසට ගිය නිළියව :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඉංග්‍රීසි movie එකක්.
    adventure එක යන අයගෙන් ඉතිරි වෙන්නේ කොල්ලයි කෙල්ලයි යාලු ගොරිල්ලයි. :dull:
    ඒ දූපතේ දියමන්ති රකින ගොරිල්ලෝ ඉන්නවා.:baffled:
    උන් කොහොමහරි ගිනිකන්ද නිසා මැරෙනවා :dull:
    චන්ද්‍රිකාව විනාශ කරනවා laser වලින්.
    laser එකට බලය ගන්නේ ඒ
    දියමන්තියකින් :baffled:
     
    Last edited:
    • Like
    Reactions: LittleCobra

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඉංග්‍රීසි movie එකක්.
    adventure එක යන අයගෙන් ඉතිරි වෙන්නේ කොල්ලයි කෙල්ලයි යාලු ගොරිල්ලයි. :dull:
    ඒ දූපතේ දියමන්ති රකින ගොරිල්ලෝ ඉන්නවා.:baffled:
    උන් කොහොමහරි ගිනිකන්ද නිසා මැරෙනවා :dull:
    චන්ද්‍රිකාව විනාශ කරනවා laser වලින්.
    laser එකට බලය ගන්නේ ඒ
    දියමන්තියකින් :baffled:

    kiyapanko nama:baffled:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කෙල්ලෙක් එනව කොල්ල වැඩ කරන තැනට, ඒ කොල්ල තමා සවුත්තුම එකා වැඩ කරන තැන. හොඳම එකා වෙන එකෙක්. කෙල්ලව දාගන්න ඕනේකමට අර නරකම කොල්ල හොඳම එකා වෙන්න දෙන ගේම්ස් ටික තමා ෆිල්ම් 1එ තියෙන්නේ. ටිකක් පරණ ෆිල්ම් 1ක්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉංග්‍රීසි movie එකක්.
    adventure එක යන අයගෙන් ඉතිරි වෙන්නේ කොල්ලයි කෙල්ලයි යාලු ගොරිල්ලයි. :dull:
    ඒ දූපතේ දියමන්ති රකින ගොරිල්ලෝ ඉන්නවා.:baffled:
    උන් කොහොමහරි ගිනිකන්ද නිසා මැරෙනවා :dull:
    චන්ද්‍රිකාව විනාශ කරනවා laser වලින්.
    laser එකට බලය ගන්නේ ඒ
    දියමන්තියකින් :baffled:
    novel එකකින් හදපු film එකක්ද:rolleyes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    Congo