ගින්දරී!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    gindari-mobile.jpg

    මේ ෆිල්ම් එක තවම නැද්ද කොල්ලනේ..
    අපේ පොඩි සෙට් එකක් ඉන්නවා මලවදේ බං..​
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මේ ඉන්නෙ චාමරයා..
    චාමර මට මල පනිනවා ත්‍රෙඩ් එක ඩිලී කරලා..
    ඔය ෆිල්ම් එක හොයලා දීපන් ඔය කියන ළමෙකුට :growl:
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මේ ඉන්නෙ චාමරයා..
    චාමර මට මල පනිනවා ත්‍රෙඩ් එක ඩිලී කරලා..
    ඔය ෆිල්ම් එක හොයලා දීපන් ඔය කියන ළමෙකුට :growl:

    මොන හරුපයක් ද බං උඹ මේ කියන්නේ..?

    :growl::growl::growl::growl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේ ඉන්නෙ චාමරයා..
    චාමර මට මල පනිනවා ත්‍රෙඩ් එක ඩිලී කරලා..
    ඔය ෆිල්ම් එක හොයලා දීපන් ඔය කියන ළමෙකුට :growl:

    මොන හරුපයක් ද බං උඹ මේ කියන්නේ..?

    :growl::growl::growl::growl:

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඉන්නෙ චාමරයා..
    චාමර මට මල පනිනවා ත්‍රෙඩ් එක ඩිලී කරලා..
    ඔය ෆිල්ම් එක හොයලා දීපන් ඔය කියන ළමෙකුට :growl:

    මොන හරුපයක් ද බං උඹ මේ කියන්නේ..?

    :growl::growl::growl::growl:
    :lol::lol::lol::lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    මොන හරුපයක් ද බං උඹ මේ කියන්නේ..?

    :growl::growl::growl::growl:

    ඇයි උඹ අර කෙල්ලට ගහද්දි වීඩියෝ කලේ කියපන්...අනන්මනන් තියා ගන්ඩ එපා හරී :growl:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔය Film 1 පොඩි එඋන්ට පෙන්නන්න එපා බං....
    hapoooooooooooooo ඕකේ තියන ඒවා... :) :) :)
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඇයි උඹ අර කෙල්ලට ගහද්දි වීඩියෝ කලේ කියපන්...අනන්මනන් තියා ගන්ඩ එපා හරී :growl:

    වෙල්කම් ටු ඉන්ටර්නෙට් මචං! :rofl::rofl:

    yako chamara la ekai da lankawe inne... :rolleyes::rolleyes: