wena rataka airspace ekata gihin radio response ekak dunne nathinam unta balaya thiyenawa gahanna.
ඇමරිකාවට තියෙන්නෙ රුසියන් පුටිංගෙ දේශපාලනික විරුද්ධ කරුවන්ට පුටිං රජය පෙරලන්න සල්ලිටිකක් විසිකරන එක විතරයි.. ඊලග ඡන්දෙන් පුටිං පැරද්දුවම ඔක්කොම ගේම් ඉවරයි.....


රුසියාවට කලින් ඇමෙරිකාවේ චන්දෙ තියනව නේද ලගදි .. එක ගැන බලල ඉන්න එපායේ උන් ඊට කලින්![]()

Russia Today වලින් තාම මුකුත් දාල නෑ නේ? වෙන්නත් පුළුවන් මොකද නැත්තම් deny කරනවා නේ. හැබැයි අනිවා වෙලා නම්, cover up එක විදියටත් deny කරනවා නේ. අනේ මන්ද, මේ මල ඉලව් NATO එක නම්. why can't they get along and beat the shit out of these fucking terrorists.
තවම BBC, CNN,Guardian,reuters. RT වගේ සයිට් වල මේ ගැන කිසිම සඳහනක් නෑ..ඔය නිව්ස් එක දවසක් වගේ පරනයි. ඇත්තටම මෙහෙම දෙයක් වෙලා නෑ වගේ නේද..![]()
obama iwarai. hambaya
next US prasident wenne jewish allied porak
Oama hambayekda bn. adai danneubage political vision eka weradieobama iwarai. hambaya
next US prasident wenne jewish allied porak
