Russian jet SHOT DOWN by Turkey

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඇමරිකාවට තියෙන්නෙ රුසියන් පුටිංගෙ දේශපාලනික විරුද්ධ කරුවන්ට පුටිං රජය පෙරලන්න සල්ලිටිකක් විසිකරන එක විතරයි.. ඊලග ඡන්දෙන් පුටිං පැරද්දුවම ඔක්කොම ගේම් ඉවරයි.....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇමරිකාවට තියෙන්නෙ රුසියන් පුටිංගෙ දේශපාලනික විරුද්ධ කරුවන්ට පුටිං රජය පෙරලන්න සල්ලිටිකක් විසිකරන එක විතරයි.. ඊලග ඡන්දෙන් පුටිං පැරද්දුවම ඔක්කොම ගේම් ඉවරයි.....

    රුසියාවට කලින් ඇමෙරිකාවේ චන්දෙ තියනව නේද ලගදි .. එක ගැන බලල ඉන්න එපායේ උන් ඊට කලින් :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland

    රුසියාවට කලින් ඇමෙරිකාවේ චන්දෙ තියනව නේද ලගදි .. එක ගැන බලල ඉන්න එපායේ උන් ඊට කලින් :rofl::rofl:

    obama iwarai. hambaya

    next US prasident wenne jewish allied porak
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Russia Today වලින් තාම මුකුත් දාල නෑ නේ? වෙන්නත් පුළුවන් මොකද නැත්තම් deny කරනවා නේ. හැබැයි අනිවා වෙලා නම්, cover up එක විදියටත් deny කරනවා නේ. අනේ මන්ද, මේ මල ඉලව් NATO එක නම්. why can't they get along and beat the shit out of these fucking terrorists.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    තවම BBC, CNN,Guardian,reuters. RT වගේ සයිට් වල මේ ගැන කිසිම සඳහනක් නෑ..ඔය නිව්ස් එක දවසක් වගේ පරනයි. ඇත්තටම මෙහෙම දෙයක් වෙලා නෑ වගේ නේද..:rolleyes:
     
    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    Russia Today වලින් තාම මුකුත් දාල නෑ නේ? වෙන්නත් පුළුවන් මොකද නැත්තම් deny කරනවා නේ. හැබැයි අනිවා වෙලා නම්, cover up එක විදියටත් deny කරනවා නේ. අනේ මන්ද, මේ මල ඉලව් NATO එක නම්. why can't they get along and beat the shit out of these fucking terrorists.

    ratawal dekenma mukuth kiyan naalu bn
     
    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    තවම BBC, CNN,Guardian,reuters. RT වගේ සයිට් වල මේ ගැන කිසිම සඳහනක් නෑ..ඔය නිව්ස් එක දවසක් වගේ පරනයි. ඇත්තටම මෙහෙම දෙයක් වෙලා නෑ වගේ නේද..:rolleyes:

    ane manda bn :/ ai un naa kiyalawath kiyan naththe ratawal 2nma