෴♥ Guess The Film ♥෴

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
හරි :)

thawa ekak kiyapanko
3.gif
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ටිකක් පරණ english එකක්. කොල්ල වැඩ කරන තැනට එනවා අලුතෙන් කෙල්ලෙක් boss වෙලා. කොල්ලට බලයක් හම්බෙනවා එකපාරට. ඌ එකපාවිච්චි කරලා ඉන්න හැම කෙල්ලම දැලේ දාගන්නවා. අර boss වත් දාගෙන ඒකිගේ ideas අරන් උගේ වගේ පෙන්නනවා. අන්තිමේ කෙල්ලට job එක නැතිවෙලා උට boss පට්ටම හම්බෙනවා. උට අර බලේ නැතිවෙනවා එකපාරට. උටම දුක හිතිලා කෙල්ලට ජොබ් එකත් අරන් දීල දෙන්න අන්තිමට සෙට් වෙනව.
    නිකන් මෝඩ කතාවක් වගේ පෙනුනට සුපිරිම නළුවෙක් රඟපාන ඒ කාලේ හැටියට ලොකු ආදායමක් ගත්ත film එකක් :lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    මේකයි සීන් එක මම කැමති කෙල්ලෙක් ඉන්නවා. කෙල්ලව සෙට් කරගන්න විදිහක් ගැන හිත හිත ඉන්නකොට මට හම්බ වෙනවා නාට්‍ය කාරයෝ සෙට් එකක්.මේ සෙට් එක මට කෙල්ලව දාගන්න උදව් කරනවා.සල්ලිත් ගන්නවා හැබැයි. බලන් ගියාම මුං ඒජන්සියක්.

    -කොරියන් ‍ෆිලුමක්-​
     
    oke Hindi eka baluwa.
    akshe kumar,sunil setti inne
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේකයි සීන් එක මම කැමති කෙල්ලෙක් ඉන්නවා. කෙල්ලව සෙට් කරගන්න විදිහක් ගැන හිත හිත ඉන්නකොට මට හම්බ වෙනවා නාට්‍ය කාරයෝ සෙට් එකක්.මේ සෙට් එක මට කෙල්ලව දාගන්න උදව් කරනවා.සල්ලිත් ගන්නවා හැබැයි. බලන් ගියාම මුං ඒජන්සියක්.

    -කොරියන් ‍ෆිලුමක්-​

    කොරියන් ‍ෆිලුමක්-:baffled::baffled:
    jeewitheta balala na:no:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පට්ට පට පට. කට්ටියටම වැඩේ අල්ලලා ගිහින් වගේ.. එල එල.
    11.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකයි සීන් එක මම කැමති කෙල්ලෙක් ඉන්නවා. කෙල්ලව සෙට් කරගන්න විදිහක් ගැන හිත හිත ඉන්නකොට මට හම්බ වෙනවා නාට්‍ය කාරයෝ සෙට් එකක්.මේ සෙට් එක මට කෙල්ලව දාගන්න උදව් කරනවා.සල්ලිත් ගන්නවා හැබැයි. බලන් ගියාම මුං ඒජන්සියක්.

    -කොරියන් ‍ෆිලුමක්-​

    මේ පොලෝ තලේ කරුමයට උපන් සුජාත දියණී ? :dull: :dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ෆිලුමක් වන ඕනිම එකක් දාපන් බන්. කොරියන්, හින්දි කියල බේදයක් නැහැ.
    ඉතියෝපියන් එකක් හරි කමක් නැහැ.. :P
    ආ.... ටී.වී. සීරිස් එකක් වුනත් කමක් නැහැ. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටීවී සීරීස් එකක් :dull: :dull:
    ආක්‍රමණයක් සිද්ධ වෙනව :dull: :dull:
    හෙන විශාල ඇඟක් තියෙන මනුස්සයෙක් ඇවිල්ල ගෑණිව රේප් කල්ල ලමයින්වත් එක්කම මරල දානව :dull: :dull:
    ඊට පස්සෙ රාජ්‍යය පාලනය වෙනස් වුනාම ඒ මැරුණ ගෑණු කෙනාගෙ සහෝදරය ඇවිල්ල අර විශාල මනුස්සයගෙ පපුවටම විස කලවම් කරපු ආයුධේකිං ඇනල ඒ මනුස්සයට කරපුව කන්ෆෙස් කරන්න කියනව :dull: :dull:
    පොඩි මිස්ටේක් එකෙන් ඒ යෝධය අර මනුස්සයගෙ දත් කැඩෙන්න ගහල ඒ මනුස්සයගෙ ඔළුව අල්ලගෙන ඇස් දෙකට මහපොට ඇඟිලි දෙක දාල ඇස් දෙකෙන් ලේ ගලද්දි තද කල්ල, ඔව් මං ____ව රේප් කලා, ඊට පස්සෙ මේං මේ වගේ ඔළුව චප්ප කල්ල මැරුව කියල අර මනුස්සයගෙ ඔළුව චප්ප කල්ල මරල දානව :dull: :dull:

    තව විස්තර ඕන්නං කියපං :D :D
     
    :lol::lol:ගේම් ඔෆ් ත්‍රෝන්ස් :lol::lol: උඹ කට අරිද්දීම කියන්ඩ පුළුවන් :P:P
     
    Last edited:

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ටීවී සීරීස් එකක් :dull: :dull:
    ආක්‍රමණයක් සිද්ධ වෙනව :dull: :dull:
    හෙන විශාල ඇඟක් තියෙන මනුස්සයෙක් ඇවිල්ල ගෑණිව රේප් කල්ල ලමයින්වත් එක්කම මරල දානව :dull: :dull:
    ඊට පස්සෙ රාජ්‍යය පාලනය වෙනස් වුනාම ඒ මැරුණ ගෑණු කෙනාගෙ සහෝදරය ඇවිල්ල අර විශාල මනුස්සයගෙ පපුවටම විස කලවම් කරපු ආයුධේකිං ඇනල ඒ මනුස්සයට කරපුව කන්ෆෙස් කරන්න කියනව :dull: :dull:
    පොඩි මිස්ටේක් එකෙන් ඒ යෝධය අර මනුස්සයගෙ දත් කැඩෙන්න ගහල ඒ මනුස්සයගෙ ඔළුව අල්ලගෙන ඇස් දෙකට මහපොට ඇඟිලි දෙක දාල ඇස් දෙකෙන් ලේ ගලද්දි තද කල්ල, ඔව් මං ____ව රේප් කලා, ඊට පස්සෙ මේං මේ වගේ ඔළුව චප්ප කල්ල මැරුව කියල අර මනුස්සයගෙ ඔළුව චප්ප කල්ල මරල දානව :dull: :dull:

    තව විස්තර ඕන්නං කියපං :D :D
    Game of thrones nam nemei onna
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටීවී සීරීස් එකක් :dull: :dull:
    ආක්‍රමණයක් සිද්ධ වෙනව :dull: :dull:
    හෙන විශාල ඇඟක් තියෙන මනුස්සයෙක් ඇවිල්ල ගෑණිව රේප් කල්ල ලමයින්වත් එක්කම මරල දානව :dull: :dull:
    ඊට පස්සෙ රාජ්‍යය පාලනය වෙනස් වුනාම ඒ මැරුණ ගෑණු කෙනාගෙ සහෝදරය ඇවිල්ල අර විශාල මනුස්සයගෙ පපුවටම විස කලවම් කරපු ආයුධේකිං ඇනල ඒ මනුස්සයට කරපුව කන්ෆෙස් කරන්න කියනව :dull: :dull:
    පොඩි මිස්ටේක් එකෙන් ඒ යෝධය අර මනුස්සයගෙ දත් කැඩෙන්න ගහල ඒ මනුස්සයගෙ ඔළුව අල්ලගෙන ඇස් දෙකට මහපොට ඇඟිලි දෙක දාල ඇස් දෙකෙන් ලේ ගලද්දි තද කල්ල, ඔව් මං ____ව රේප් කලා, ඊට පස්සෙ මේං මේ වගේ ඔළුව චප්ප කල්ල මැරුව කියල අර මනුස්සයගෙ ඔළුව චප්ප කල්ල මරල දානව :dull: :dull:

    තව විස්තර ඕන්නං කියපං :D :D
    පට්ටම අමාරුයි:D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ෆිල්ම් එකක් තියෙනව එකේ කොල්ලෝ දෙන්නෙක් ගෙදරින් ගිහිං දුපතක ජිවත් වෙනව
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    අනේ මන් දන්නේ නෑ මචන්. උඹට ඕවට වෙලාව තියෙනවාද කියලා

    තෝ මාර යකෙක්නෙ බං :shocked: :shocked:
    මං එක ෆිල්ම් එකම බුක්මාක් දදා සතියක් විතර බලනව :sorry: :sorry:

    godak welawata karanne eka monitor ekaka wada karana gaman anith eke film eka balana eka :yes: 1.30 wage film set unama dekak wage balenawa, 2h+ nam ithin ekai :D
     
    • Like
    Reactions: king_pandukabaya

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    සාර්ථකම චිත්‍ර හොරෙක්

    බිරිඳ දරුවෙක්ට තියෙන ආසාව නිසා ගැබ්ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

    හැමදෙයක්ම අවදානමට ලක් කරලා චිත්‍රයක් හොරකම් කරනවා

    බිරිඳගෙ අනියම් සැමියා ඔහුව මරන්න පසුපස එනවා

    bump, guess karapiyaw :angry: