☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව පේනවා කතා කරන හැටි

    උඹ දැන් රෙද්දේ ඉඳන් ගූ නාගෙන පුතේ. ගිහින් ඉස්සෙල්ල මොලේ චෙක් කර ගනින්. තොට dementia. ආහ් අමතක උනා තවම එව්වා දන්නේ නෑනේ. උඹට කෙටි කාලීන මතකය රඳන්නේ නෑ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;19106531 said:
    ඔහොම තමයි අයියෙ බලන් ඉමුනෙ මොනවාද වෙන්නෙ කියලා

    sory bn kiyala thama man
    koi rassawa unath wadagath
    atha hollala kata hollahan
    eka hama watinne
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ මොකක්ද පොන්නයෝ එතකොට? යන්තම් තේරිලා මෙඩිකල් ෆැකල්ටි ගියා කියලා මේකේ උන්ට ලොකු ටෝක්ස් දෙන්න තියා ගන්න එපා පොන්න කම පෙන්න පෙන්න.
    අවුලක් නැ අයියෙ මන් ගැන කියලා තවත් වලි එපා අයියෙ අවුලක් නැ මොනවා කරන්නඩ ගිය ඩෙ ගියා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    kattiya?
    ek eken hamu una ek eke aya.ubath ekka.
    sira kiynne-mama ubath ekka fit weddith mage tatwaya mekamai.mage lokukam kiyewada na ne?
    hithapan poddak machan

    මට මේකේ එකාලගේ තත්වෙන් වත් ලොකුකමෙන් වත් ඇති වැඩකුත් නෑ බන්
    මම ගණන් ගන්නෙත් නෑ
    මෙතන ඉන්නේ කොහොමද කියන එක විතරයි අදාල වෙන්නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19106548 said:
    අවුලක් නැ අයියෙ මන් ගැන කියලා තවත් වලි එපා අයියෙ අවුලක් නැ මොනවා කරන්නඩ ගිය ඩෙ ගියා

    මල්ලි මේ අහපන්. මම ලේසියකට රස්සාවට මිනිහෙක්ට හිනා වෙන එකෙක් නෙමෙයි. ඒත් තව එකෙක්ගේ රස්සාවට මොකෙක් හරි ආතක් පාතක් නැති ජාතකේ අප්සෙට් එකෙක් හිනා උනොත් සහ පරණ ඇරියස් තියෙන එකෙක් නම් අත අරින්නේ නෑ. මීට කලිනුත් මේකේ හැන්කොක් කියලා එකෙක් හිටියා.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේ මොකක්ද පොන්නයෝ එතකොට? යන්තම් තේරිලා මෙඩිකල් ෆැකල්ටි ගියා කියලා මේකේ උන්ට ලොකු ටෝක්ස් දෙන්න තියා ගන්න එපා පොන්න කම පෙන්න පෙන්න.

    toilet hodana eka gena kiyapu de atthane ban:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ ඔයා බලන්න හොඳට මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ මේ පොන්ස් මට දාපු ලොකු සින් එක. ඉන්න මෙතන දාන්නම්.

    මූ මේ මට ඒ සීන් එකෙන් පස්සේ ත්‍රෙඩ් කීපයකම ගේම ඉල්ලුවා. අර හොරෙන් රෙප් කපන එකා එක්ක වලි තිබ්බ නිසා ඉවසන් හිටියේ. අර තවීශ දාපු ත්‍රෙඩ් එකෙත් ගේම ඉල්ලුවා ලඟදි. ඒක සමඨයකට පත් උනාම ඊයේ ඇවිත් ආයේ ලොකු ටෝක් වගය දාලා ගිහින්.

    Ow mamath dakka eka..meke Oya ekka hondin katha karala badagini thread eke parana post allagena kiyapuwa..:yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්ද බන් ..මම කාගේවත් පැත්තක් අරන් කාටවත් ඇගිල්ල දික් කරලා නෙමෙයි එහෙම කිව්වේ
    මට අවුල තියෙන්නේ මෙතන අපි ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් හිටියා
    දැන් මේක වලිපුරයක් වෙලා
    අවුල් නේ බන් ..!!

    කාගෙවත් පැත්තක් නෙමෙයි මම කෝට් වගයක් දැම්මා. බලපන් පොන්#යගේ සද්දේ ඒ ත්‍රෙඩ් එකේ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට මේකේ එකාලගේ තත්වෙන් වත් ලොකුකමෙන් වත් ඇති වැඩකුත් නෑ බන්
    මම ගණන් ගන්නෙත් නෑ
    මෙතන ඉන්නේ කොහොමද කියන එක විතරයි අදාල වෙන්නේ

    එක තමා බන් මත කිවේ
    කුණුහරප එපා කියල
    දැක්කනේ මම පොන්ස් උනා එක කීවාම
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kattiya?
    ek eken hamu una ek eke aya.ubath ekka.
    sira kiynne-mama ubath ekka fit weddith mage tatwaya mekamai.mage lokukam kiyewada na ne?
    hithapan poddak machan

    Onna oka Dan nawaththanna..sohona Mallith waradi...eyath mama dakka pahu giya tike poli mudalali..rassawak nokara meyata nikanma salli labenawalu..gaga anawashya ewa kiwwa..mata e welawedith kiyanna hithuna anunge ewa apita wadak nahane kiyala..eth joke ekatane kiyala mamath nikan hitiya..

    Kohoma unath kenekge rassawata garahana eka waradi..:yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කාගෙවත් පැත්තක් නෙමෙයි මම කෝට් වගයක් දැම්මා. බලපන් පොන්#යගේ සද්දේ ඒ ත්‍රෙඩ් එකේ.

    එක තමා බන් මත කිවේ
    කුණුහරප එපා කියල
    දැක්කනේ මම පොන්ස් උනා එක කීවාම

    හරි බන් හරි...දැන් උබල මේක එලි වෙනකම් කතා කරත් උබලගේ ලේ පිච්චින එකනේ වෙන්නේ
    උබලට ලැබෙන දෙය නෑ නොලැබෙන දෙයක් ඇරෙන්න
    ප්‍රශ්න ගැටුම් මිනිස්සු අතර ඇති වෙනවා ..එක සාමාන්‍ය දෙයක්
    එත් ඒවා පෑල් බැදගෙන හිත්වල පැහැව පැහවා තියාගෙන ඉදලා
    පාලි අරන් උබලා මොනවා දිනාගන්න්ද මේක අස්සේ ??
    පොඩ්ඩක් හිතපල්ලා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ow mamath dakka eka..meke Oya ekka hondin katha karala badagini thread eke parana post allagena kiyapuwa..:yes:

    මූ මේ ආතක් පාතක් නැති සක්කිලියෙක් අක්කේ. මම කවදාවත් මේකේ පාඩුවේ ඉන්න උන්ට රස්සාව තියා මොක කියලවත් නින්දා කරලා නෑ මේකේ උන් මට මොන කතා කිව්වත්. ඒ උනාට සක්කිලින්ට සළකන්න ඕනේ සක්කිලි විදිහට. මේ ත්‍රෙඩ් එකේ බණ කියලා රහත් වෙච්ච ටෝක් දීලා ආයේ අරෙකේ මගෙන් ගේම් ඉල්ලද්දි කොහොමත් යකා නගිනවා. ඔය A/L එක්සෑම් එක පාස් වෙලා මෙඩිසින් ගිහින් අවුරුදු 2 - 3 ක් යනකන් ඉන්නේ හෙන පොරවල් වගේ. මුගේ නම් නිහතමානී කම කියලා බින්දුවක් නෑ. අක්කා බලන්නකෝ pvt uni ත්‍රෙඩ් වල මූ දෙන ලොකු ටෝක්ස්. මීට කලින් හිටපු එකාගෙත් උණ හොඳ කලා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තනුජක ලා චමාලි ල කේ පි එසෙඩ් ලා කෝ බන් දැන්
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19106548 said:
    අවුලක් නැ අයියෙ මන් ගැන කියලා තවත් වලි එපා අයියෙ අවුලක් නැ මොනවා කරන්නඩ ගිය ඩෙ ගියා

    aiye p#ye ?:lol:
    ai uba sowan unada eka paarata:lol::lol:
    ekath ba ne kurusaya:baffled:
     
    Status
    Not open for further replies.