ow eeye kattiyak sowaan eka parata![]()
සෝවාන් කිව්වේ? බෑන් කරාද?
පැහැදිලිව කියපන්
ow eeye kattiyak sowaan eka parata![]()
සෝවාන් කිව්වේ? බෑන් කරාද?


mona ban da ban
mata -reps denawa meken palayan kiyala
munge ammage appage budhale wage![]()

එහෙනම් මටත් යූසර් මැනුවල් එක ඉල්ලා දියන්...
මඤ්ඤං උයනේ හැසිරිය යුතු ආකාරය හදාරළා ඉන්න![]()
yanawanam yanna ona elakiri ekenma![]()
එල්ලෙන්න යන එක පොඩ්ඩක් අඩු කර ගනින්...තමන් ටයිප් කරනදේ ගැන දෙපාරක් හිතල පෝස්ට් කරපන්.... එච්චරයි

attha kiwwama ridenawa thama goda denekta.ekata Mama mona karannada ban![]()
ඉල්ලුවට දුන්නේ නෑ බන්

toilet hodana eka gana![]()
.....ඌ එහෙම කිව්වැයි
ඉතින් ඌ ටොයිලට් හෝදන එකෙක් කියල කියන්නෙ ඇත්තක් ද?
උඹ කෝමද දන්නේ ඇත්තටම ඌ මොනවා කරනවාද කියලා.....ඌ එහෙම කිව්වැයි

එහෙම බෑ... කොහොම හරි ඉල්ල ගනින්..අඬලා හරි![]()
කටවහගෙන ඉදින් ..!! අපිට ඒ ලොජික් තේරෙන්නේ නෑලු ..!!


issella na kiyala anthimedi ow kiwwe lassanata![]()

ජෝක් එකට ගන්නේ නැතුව සිරාවටම කියපන්.......
ඌ එහෙම ජොබක් කරන බව කිව්වේ උඹ ඇත්තටම දැනගෙනද?


කවුද කුකුළෙක් ස්කයිප් වලින් කෝල් කරල අහනව මං දත් කිඹුල ද කියලා.
දැන් මේකේ සමනල සීන් පිරිලා ඕයි!

