☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
italiyata giyapu,sakkiliyongen 90% karanne oya pakkali wada thamai ban.
u oluwen hitan na ehema kiwwath eka wenas wenne na.
anika dan italiye inna lankawe unta ehema jobak wath na:no:
mu anaatha welainne kaalakannaiya.
uge ara Magic thread ekenma therun ganin,u inne koi wage mudukkuwakada kiyala.
u mata kiyanawa mathara game ponnayalu:lol:

උඹට ඔච්චර රිද්දගන්නෙ ඇයි බං ඌ කරන දේට..ඌ ඒ දේ කලත් නැතත්....

ඌ ඉතාලි ඉන්න පලියට ඔහොම කතා කරන්නෙ ඇයි උඹ......

මොන මට්ටමේ ජීවත් උනත් මනුස්සයෙක් ජීවත් වෙන්න කරන රස්සාව බලු තැනට දාල කතා කරන්න එපා....අනික ජාතකේ හොය හොය බනින්නත් එපා......

ඌ ඒ රස්සාව කලා නොකලා ඌට ඒක වටිනවා ඇති.... උඹත් උගේ පශ්චාත්භාගේ එල්ලෙන්නේ නැතුව හිටපන්
 
KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    ඉතින් ඌ ටොයිලට් හෝදන එකෙක් කියල කියන්නෙ ඇත්තක් ද?

    උඹ කෝමද දන්නේ ඇත්තටම ඌ මොනවා කරනවාද කියලා:eek:.....ඌ එහෙම කිව්වැයි

    ඌ විතරක් නෙවේ හලාවත,මාරවිල,වෙන්නප්පුව පැත්තේ සේරම ඉතාලියේ ටොයිලට් හෝදන සක්කිලිලුනේ ඉන්නේ.සේරම බෝට්ටුවේ ගිය අයලු..අපේ පැත්ත ගැන හොදටම දන්නව වගේ මේ අයිය...පුදුමේ කියන්නේ මාත් ඒක දැනගත්තේ මෙයා කිව්වමනේ..පොඩි කාලේ ඉදන් මම හිතන් හිටියේ අපේ පැති වලින් ඉතාලි ගිය අය හොද හොද ජොබ් කරනවා කියල...වැරදි වැටහීමකනේ ඉදල තියෙන්නේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ විතරක් නෙවේ හලාවත,මාරවිල,වෙන්නප්පුව පැත්තේ සේරම ඉතාලියේ ටොයිලට් හෝදන සක්කිලිලුනේ ඉන්නේ.සේරම බෝට්ටුවේ ගිය අයලු..අපේ පැත්ත ගැන හොදටම දන්නව වගේ මේ අයිය...පුදුමේ කියන්නේ මාත් ඒක දැනගත්තේ මෙයා කිව්වමනේ..පොඩි කාලේ ඉදන් මම හිතන් හිටියේ අපේ පැති වලින් ඉතාලි ගිය අය හොද හොද ජොබ් කරනවා කියල...වැරදි වැටහීමකනේ ඉදල තියෙන්නේ..
    kawuda ban ehema kiwwe aaaaaaaaaaa :lol:
    :lol:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    kawuda ban ehema kiwwe aaaaaaaaaaa :lol:
    :lol:

    littlecobra අයිය තමා කියල තියෙන්නේ...සංඛ්‍යාලේඛණ එක්කම ඔප්පු කරලත් පෙන්නයි වැඩි විස්තර අහුවොත්...අනේ අපි පොඩි උන්නේ..අපිට ඕවයේ තේරුමක් නෑ...:lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌ විතරක් නෙවේ හලාවත,මාරවිල,වෙන්නප්පුව පැත්තේ සේරම ඉතාලියේ ටොයිලට් හෝදන සක්කිලිලුනේ ඉන්නේ.සේරම බෝට්ටුවේ ගිය අයලු..අපේ පැත්ත ගැන හොදටම දන්නව වගේ මේ අයිය...පුදුමේ කියන්නේ මාත් ඒක දැනගත්තේ මෙයා කිව්වමනේ..පොඩි කාලේ ඉදන් මම හිතන් හිටියේ අපේ පැති වලින් ඉතාලි ගිය අය හොද හොද ජොබ් කරනවා කියල...වැරදි වැටහීමකනේ ඉදල තියෙන්නේ..

    කාට කියන්නද බං මේවා...... වෙන එකෙක් කියන දෙයක් පිළිගන්නෙත් නෑ නෙ....:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් ෆැක්ටරියක වැඩ කරන්නේ :lol:

    picture.php
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    බඩියා කිව්වා වගේ අත පය හයිය හත්තිය තියනවනම් හොරකම් කරන්නේ නැත්නන් ,නීති විරෝධී වැඩ කරන්නේ නැත්තන් මිනිහෙක් කානු අස්කරත් ප්‍රශ්නයක් නෑ මොකද ඌ හම්බ කරන්නේ උගේ ශරීර ශක්තිය වැය කරලා ,එකෙක් කරන රස්සාවෙන් ඌ මහත්තයෙක් වත් සක්කිලියෙක් වත් වෙන්නේ නෑ ,ඔච්චරයි මටනම් කියන්න තියෙන්නේ :dull:
     
    • Like
    Reactions: MNV

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ඒක නෙවෙයි..:baffled:

    අර සම්පත් බැංකුවට පැනල ලක්ශ 55ක් අරන් වන් මෑන් ෂෝ එකක් ගහපු ඩයල් එක තාම අල්ලගන්න බැරි උනා නේද බං..

    කට්ටියට දැන් ඒක අමතකත් වෙලා ගිහින්:(
     
    Status
    Not open for further replies.