☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. අරූ අර ඩයල් එක ගැන අහන්නේ... රෝස පාටින් පෝස්ට් දාන එකා ගැන අහන්නෙ.. උඹ වෙන සමයමක් කියෝනවා...:baffled::baffled::baffled:

    methana rosa paten kawruth ketuwe nane saho:eek:
    Color blindeness da Mal babata:eek:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මං ඇහුවේ අනිත් එකා බන්..55 ගත්තු එකා, පිස්ටල් එකක් පෙන්නලා බය කරේ කට්ටිය

    අනේ මන්ද බන් ..දෙන්නෙක් එතකොට ඉන්නවද :nerd:
    අර පොඩි කෙල්ලගේ සීන් එකත් දේශපාලනෙන් වහනවා ලු නේද :frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    U enakan man strike:frown::growl:

    තොපි දෙන්නටම ගෙදරට ඇවිත් කණට ගහල ඒ ත්‍රෙඩ් එකට එක්කන් යනව හරිද... :growl::growl: මට සිරාවටම මල පනිනවා චාමරයො :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    methana rosa paten kawruth ketuwe nane saho:eek:
    Color blindeness da Mal babata:eek:

    මල් බබා රෝස පාට කියන්නෙ මචන් මේ උඹ පෝස්ට් දාන අකුරු වල පාටට.. පොරට කොහොමත් හැම එකම පැටලෙනවා...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තොපි දෙන්නටම ගෙදරට ඇවිත් කණට ගහල ඒ ත්‍රෙඩ් එකට එක්කන් යනව හරිද... :growl::growl: මට සිරාවටම මල පනිනවා චාමරයො :growl::growl:
    Ohoma karanna ba saho, man labour department gihin complaint karanava honde:frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මං ඇහුවේ අනිත් එකා බන්..55 ගත්තු එකා, පිස්ටල් එකක් පෙන්නලා බය කරේ කට්ටිය

    පානදුරේ අර පෙටිකෑෂ් හොයන්න බැංකු කඩපු එකා අහුවුනා. ධර්මපාල මාවතේ සම්පත් බැංකු හොරා අහුවුනේ නැහැ.. වන්මෑන් ෂෙෘ් එක පට්ට විදිහට කරල පොර. :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ohoma karanna ba saho, man labour department gihin complaint karanava honde:frown:

    එහෙනන් ලේබර් ඩිපාර්ට්මන්ට් ගිහින් කොරගනින්කො කම්ප්ලේන්..... :growl::growl::growl:
    අනේ වරෙන් මචන් ත්‍රෙඩ් එකට... උඹ ආවොත් අරූත් එයි බොල... වරෙන්කො ඩෝ.... මොකක්ද බන්... :(:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මල් බබා රෝස පාට කියන්නෙ මචන් මේ උඹ පෝස්ට් දාන අකුරු වල පාටට.. පොරට කොහොමත් හැම එකම පැටලෙනවා...

    හයියෝ සහෝ මේකට කියන්නේ දම් පාට කියලයි:eek:
    මල් බබාව අයි ස්පෙෂලිස්ට් ලඟට එක්කන් ගියොත් නරකද :baffled::(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එහෙනන් ලේබර් ඩිපාර්ට්මන්ට් ගිහින් කොරගනින්කො කම්ප්ලේන්..... :growl::growl::growl:
    අනේ වරෙන් මචන් ත්‍රෙඩ් එකට... උඹ ආවොත් අරූත් එයි බොල... වරෙන්කො ඩෝ.... මොකක්ද බන්... :(:(

    මං ආවට ඌ ආවේ නෑනේ සහෝ :(:(
     
    Status
    Not open for further replies.