යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. අරූ අර ඩයල් එක ගැන අහන්නේ... රෝස පාටින් පෝස්ට් දාන එකා ගැන අහන්නෙ.. උඹ වෙන සමයමක් කියෝනවා...![]()


මං ඇහුවේ අනිත් එකා බන්..55 ගත්තු එකා, පිස්ටල් එකක් පෙන්නලා බය කරේ කට්ටිය



U enakan man strike![]()

මට සිරාවටම මල පනිනවා චාමරයො 

රෝස පාටින කොටන එකා ගැන මල් බබා අහන්නෙ.. ඒ කියන්නේ මචන් උඹ ගැන අහන්නෙ පොර...![]()


methana rosa paten kawruth ketuwe nane saho
Color blindeness da Mal babata![]()
Ohoma karanna ba saho, man labour department gihin complaint karanava hondeතොපි දෙන්නටම ගෙදරට ඇවිත් කණට ගහල ඒ ත්රෙඩ් එකට එක්කන් යනව හරිද...මට සිරාවටම මල පනිනවා චාමරයො
![]()

මං ඇහුවේ අනිත් එකා බන්..55 ගත්තු එකා, පිස්ටල් එකක් පෙන්නලා බය කරේ කට්ටිය





Ohoma karanna ba saho, man labour department gihin complaint karanava honde![]()





අප්පට සිරි චතුරංග ඉන්න්නවා නේද
මම බලන්නේ නැතුව tag එක ඇදලා දැම්මේ




මල් බබා රෝස පාට කියන්නෙ මචන් මේ උඹ පෝස්ට් දාන අකුරු වල පාටට.. පොරට කොහොමත් හැම එකම පැටලෙනවා...



එහෙනන් ලේබර් ඩිපාර්ට්මන්ට් ගිහින් කොරගනින්කො කම්ප්ලේන්.....
අනේ වරෙන් මචන් ත්රෙඩ් එකට... උඹ ආවොත් අරූත් එයි බොල... වරෙන්කො ඩෝ.... මොකක්ද බන්...![]()

