☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයියෝ සහෝ මේකට කියන්නේ දම් පාට කියලයි:eek:
    මල් බබාව අයි ස්පෙෂලිස්ට් ලඟට එක්කන් ගියොත් නරකද :baffled::(

    මල් බබා පට්ට නාකියා.. ඕකා අනුන්ට නාකියි කිව්වට පොර පට්ට නාකි සමයමක්..:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං ආවට ඌ ආවේ නෑනේ සහෝ :(:(

    කූල් මචන් කූල්.. උඹ වරෙන්.. මම හෙට අර පොරව ගෙන්නගන්නන්...
    එනව නේද... ඔව් කියපන්කො.. ඔව්.. හරි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo:
    කේස් එක දිගට අදින්න එපා නංගියෝ
    චතුරංගට මල පැනලා
    මම දැක්කේ නැතුවයි tag එක දැම්මේ

    චතුරංගට සිරාවටම මල පැනලා චාමර...
    තව ටිකක් මල පන්නමුකො අපි චාමර... :baffled::baffled::baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මල් බබා පට්ට නාකියා.. ඕකා අනුන්ට නාකියි කිව්වට පොර පට්ට නාකි සමයමක්..:baffled::baffled::baffled:
    එහෙනම් කොහොමද දෙයියනේ එලකිරි එන්නේ:eek:
    හරියට අකුරු එහෙම පේනවලුද:nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් කොහොමද දෙයියනේ එලකිරි එන්නේ:eek:
    හරියට අකුරු එහෙම පේනවලුද:nerd:

    ඒක නිසා තමයි අපි ෆොන්ට් සයිස් එක වැඩි කරල ලොකුවට දාන්නෙ මචන්...බබා කිව්වාට පොර කොබා.. බබෙක් නෙමෙයි නාකියෙක්:baffled::baffled::baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :oo:
    කේස් එක දිගට අදින්න එපා නංගියෝ
    චතුරංගට මල පැනලා
    මම දැක්කේ නැතුවයි tag එක දැම්මේ
    :(:(
    සොරි චතුරංග (එකා) සහෝ :sorry:
     
    Status
    Not open for further replies.