uba openload wage site ekakata up karapan mama mirrors tikak gahala dennamonenam torrent dala dennam
![]()

me magule torrent eka weda karanne nehe

idm nethi ayada ?mega ekath awulak naඅයියෝ මං MEGA එකට අප් කරන්නෙ බං.. දැනටම බාගයක් අප් වෙලා ඉවරයි.. ඒකෙ විතරයි බං ස්පීඩ් අප්ලෝඩ් වෙන්නෙ.. Mediafire එකේ කොටනවා..

monavada bn uba gaththa anith films??වෙන්න ඇති, ඒත් මමත් ඔය ඩී.වී.ඩී එකම තමා ගත්තේ
මම තව ෆිල්ම් ටිකක් අරන් ආවා අප්ලෝඩ් පාරක් දාන්න
වෙන කවුරුවත් දානවද බලලා අප්ලෝඩ් කරන්න ඕන
නැත්තම් ඩේටා අපරාදෙ නිකම් බොරුවට
youtube eka bn okasource : WEB-DL![]()

ane budu badiyo ubanam ova convert karanna epa.convert nokarama dapanko puluvannamඋඹගෙ මැෂිම හොඳ එකක් වෙන්න ඇති නේහ්.. අපේ එව්වා වල අවුරුදු ගාණක් යයි කන්වර්ට් වෙන්න.. මට ගොඩක් අය රික්වෙස්ට් එවල තිබ්බා බෝඩිම ටීවී සීරිස් එක අප්ලෝඩ් කරල දෙන්න කියලා.. ඒකයි බං මං මේ ට්රයි එකක් දෙන්න හදන්නෙ.. පවුනේ..

ane budu badiyo ubanam ova convert karanna epa.convert nokarama dapanko puluvannam
DVD nam thiyenne ithin Audto GK eken karahan.eken avi valata convert karala handbrake eken mkv hari mp4 hari valata adu karahan

mega ekath awulak na![]()

file size eka adu unada bn ithin??VOB දැම්මොත් මගේ ඩේටා ටිකට බඩු බනිස් වෙයි සිංහලයො..
ගිගා හතරයි ගාණක්නේ..
මං MP4 වලට කන්වර්ට් කලා..
ස්ක්රීන් සයිස් එක වෙනස් කලෙත් නෑ කොලිටිය අඩු කලෙත් නෑ..
තියෙන කොලිටියම තමයි..
කොහොමත් පරණ ඩ්රාමා වල කොලිටිය අඩුයි බං..

file size eka adu unada bn ithin??![]()

openload,clicknupload,userscloud,uptoboxඋඹ දන්න අප්ලෝඩ් ලිමිට් කරපු නැති සයිට් මොනාද තියෙන්නෙ.. සමහර එව්වයෙ ගිගා හතර පහයිනේ දෙන්නෙ ෆ්රී..
මෙගාබයිට් එකසිය ගාණට අඩු කලා..


uptobox eke masa 3n hari 6n hari passe files makanava kiyahankoopenload,clicknupload,userscloud,uptobox


openload,clicknupload,userscloud,uptobox
මේවයෙ ඩවුන්ලෝඩ් ලිමිට් නැහැ නේද..? ඒපාර මේකෙ උන් මාව කයි..
auto gk eken 4GB 700MB valata adu kalahaki bn.habai avi.
Megui tharamma diyunu na bn habai e software eka.hena vela yanava bn.ube ekata davasak vithara yaida danna habai![]()
ehemama na bn,Thanks මචං..මේවයෙ ඩවුන්ලෝඩ් ලිමිට් නැහැ නේද..? ඒපාර මේකෙ උන් මාව කයි..
AVI කොලිටි අඩුයිනේ බං..

ehemama na bn,![]()