Pravegaya (2015) 720p x264 850MB - Psych

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    uba openload wage site ekakata up karapan mama mirrors tikak gahala dennam :yes: onenam torrent dala dennam :yes:
    අයියෝ මං MEGA එකට අප් කරන්නෙ බං.. දැනටම බාගයක් අප් වෙලා ඉවරයි.. ඒකෙ විතරයි බං ස්පීඩ් අප්ලෝඩ් වෙන්නෙ.. Mediafire එකේ කොටනවා..:(
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    අයියෝ මං MEGA එකට අප් කරන්නෙ බං.. දැනටම බාගයක් අප් වෙලා ඉවරයි.. ඒකෙ විතරයි බං ස්පීඩ් අප්ලෝඩ් වෙන්නෙ.. Mediafire එකේ කොටනවා..:(
    mega ekath awulak na :yes:
     
    • Like
    Reactions: djnick

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වෙන්න ඇති, ඒත් මමත් ඔය ඩී.වී.ඩී එකම තමා ගත්තේ
    මම තව ෆිල්ම් ටිකක් අරන් ආවා අප්ලෝඩ් පාරක් දාන්න
    වෙන කවුරුවත් දානවද බලලා අප්ලෝඩ් කරන්න ඕන
    නැත්තම් ඩේටා අපරාදෙ නිකම් බොරුවට:)

    monavada bn uba gaththa anith films??

    source : WEB-DL :baffled::baffled:
    youtube eka bn oka :D

    උඹගෙ මැෂිම හොඳ එකක් වෙන්න ඇති නේහ්.. අපේ එව්වා වල අවුරුදු ගාණක් යයි කන්වර්ට් වෙන්න.. මට ගොඩක් අය රික්වෙස්ට් එවල තිබ්බා බෝඩිම ටීවී සීරිස් එක අප්ලෝඩ් කරල දෙන්න කියලා.. ඒකයි බං මං මේ ට්‍රයි එකක් දෙන්න හදන්නෙ.. පවුනේ..:(
    ane budu badiyo ubanam ova convert karanna epa.convert nokarama dapanko puluvannam :D
    DVD nam thiyenne ithin Audto GK eken karahan.eken avi valata convert karala handbrake eken mkv hari mp4 hari valata adu karahan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ane budu badiyo ubanam ova convert karanna epa.convert nokarama dapanko puluvannam :D
    DVD nam thiyenne ithin Audto GK eken karahan.eken avi valata convert karala handbrake eken mkv hari mp4 hari valata adu karahan
    VOB දැම්මොත් මගේ ඩේටා ටිකට බඩු බනිස් වෙයි සිංහලයො..
    ගිගා හතරයි ගාණක්නේ..
    මං MP4 වලට කන්වර්ට් කලා..
    ස්ක්‍රීන් සයිස් එක වෙනස් කලෙත් නෑ කොලිටිය අඩු කලෙත් නෑ..
    තියෙන කොලිටියම තමයි..
    කොහොමත් පරණ ඩ්‍රාමා වල කොලිටිය අඩුයි බං..
    :)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    VOB දැම්මොත් මගේ ඩේටා ටිකට බඩු බනිස් වෙයි සිංහලයො..
    ගිගා හතරයි ගාණක්නේ..
    මං MP4 වලට කන්වර්ට් කලා..
    ස්ක්‍රීන් සයිස් එක වෙනස් කලෙත් නෑ කොලිටිය අඩු කලෙත් නෑ..
    තියෙන කොලිටියම තමයි..
    කොහොමත් පරණ ඩ්‍රාමා වල කොලිටිය අඩුයි බං..
    :)
    file size eka adu unada bn ithin?? :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Youtube - watch online
    කොහොමද හයිජැක් පාර:lol:

    උ නම් දැකපු විදිහට එහෙම එකෙක් නෙමෙයි බන්
    උට සිරාම දෙයක් දෙන්න හිතෙන එකෙක්
    2 ම දාපුවා අපිට වැදගත් bro
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උඹ දන්න අප්ලෝඩ් ලිමිට් කරපු නැති සයිට් මොනාද තියෙන්නෙ.. සමහර එව්වයෙ ගිගා හතර පහයිනේ දෙන්නෙ ෆ්‍රී..
    :(
    openload,clicknupload,userscloud,uptobox
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    openload,clicknupload,userscloud,uptobox
    Thanks මචං.. :) මේවයෙ ඩවුන්ලෝඩ් ලිමිට් නැහැ නේද..? ඒපාර මේකෙ උන් මාව කයි..:lol:

    :lol:

    auto gk eken 4GB 700MB valata adu kalahaki bn.habai avi.
    Megui tharamma diyunu na bn habai e software eka.hena vela yanava bn.ube ekata davasak vithara yaida danna habai :D
    AVI කොලිටි අඩුයිනේ බං..