හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
පස්සේ සැට් වෙමු
හැමෝටම තෙරුවන් සරණයි !!!
Nanda Malani mahathmiyage-ayiyandiye sinduwa
Victor Rathnayake mahaththayage-sasara sari sarana thek oba mage
Neela wickramasinghe mahathmiyage-hiruta ayithi bawa hiru pawasanawa
Nanda Malani mahathmiyage-akalata wata maha warusawak se

හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
පස්සේ සැට් වෙමු
හැමෝටම තෙරුවන් සරණයි !!!
ආහ් ආස්මියො..පොඩි වැරදීමක්.... අකලට වට මහ වරුසාව කියන්නෙ නිරංජලා සරෝජනී මහත්මිය..![]()

හොදගත්තා චාමර![]()

මාව උදාහරණයකට ගන්න..
තනිවී සිටින්නයි මා අදහස් කරේ..
ඇයමයි සොයා ඇවිදින් එය වෙනස් කරේ..
time will heal everything. but need some time period. hope for the best.![]()


හාමොකෝ නැත්තේ ..ඔය එඩිට් කොලේ යස අපුරුවට![]()


එහෙනන් බාල්දිය පොඩි ළමෙයෙක්ට දීල මෙන්න මෙහාට වෙලා ත්රෙඩ් එකේ පෝස්ට් දදා ඉමු සහෝ...![]()

බාල්දිය ලැට් එකේ දොර මුල්ලේ චාමර ..පොඩි එකාට මල පනිනවා චාමර![]()



බාල්දිය ලැට් එකේ දොර මුල්ලේ චාමර ..පොඩි එකාට මල පනිනවා චාමර![]()

තමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!
මම ඉන්නවා, ලොකු අක්කා![]()
Ane loku akke dakke na..samawa bajanekata danna..


එහෙනන් පොඩි එකාගෙ මල ටික හෝදල එන්න සහෝ.. පව්නෙ පොඩි එකා....![]()
ඔය මොන අයියවත් අපිට ලොකු නැහැ හරියැ....![]()

