☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :(
    හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
    ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
    එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
    පස්සේ සැට් වෙමු
    හැමෝටම තෙරුවන් සරණයි !!!

    තෙරුවන්සරණයි මචෝ :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Nanda Malani mahathmiyage-ayiyandiye sinduwa :love:
    Victor Rathnayake mahaththayage-sasara sari sarana thek oba mage
    Neela wickramasinghe mahathmiyage-hiruta ayithi bawa hiru pawasanawa
    Nanda Malani mahathmiyage-akalata wata maha warusawak se

    ආහ් ආස්මියො..පොඩි වැරදීමක්.... අකලට වට මහ වරුසාව කියන්නෙ නිරංජලා සරෝජනී මහත්මිය..:cool:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :(
    හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
    ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
    එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
    පස්සේ සැට් වෙමු
    හැමෝටම තෙරුවන් සරණයි !!!

    පාන්නට කමක් නැ අය ගොඩට වරෙන් අයිය
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආහ් ආස්මියො..පොඩි වැරදීමක්.... අකලට වට මහ වරුසාව කියන්නෙ නිරංජලා සරෝජනී මහත්මිය..:cool:

    Ahhh..owmai..:sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොදගත්තා චාමර :dull::dull:

    එහෙනන් බාල්දිය පොඩි ළමෙයෙක්ට දීල මෙන්න මෙහාට වෙලා ත්‍රෙඩ් එකේ පෝස්ට් දදා ඉමු සහෝ...:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මාව උදාහරණයකට ගන්න..
    තනිවී සිටින්නයි මා අදහස් කරේ..
    ඇයමයි සොයා ඇවිදින් එය වෙනස් කරේ..

    time will heal everything. but need some time period. hope for the best.:cool:
    :sorry::sorry:
    මොකෝ නැත්තේ ..ඔය එඩිට් කොලේ යස අපුරුවට :P :cool:
    හා :baffled::dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙනන් බාල්දිය පොඩි ළමෙයෙක්ට දීල මෙන්න මෙහාට වෙලා ත්‍රෙඩ් එකේ පෝස්ට් දදා ඉමු සහෝ...:baffled:

    බාල්දිය ලැට් එකේ දොර මුල්ලේ චාමර ..පොඩි එකාට මල පනිනවා චාමර :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බාල්දිය ලැට් එකේ දොර මුල්ලේ චාමර ..පොඩි එකාට මල පනිනවා චාමර :(

    එහෙනන් පොඩි එකාගෙ මල ටික හෝදල එන්න සහෝ.. පව්නෙ පොඩි එකා.... :baffled::baffled::baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!

    සිතින් මා නොසැලී සිටිද්දී කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙනන් පොඩි එකාගෙ මල ටික හෝදල එන්න සහෝ.. පව්නෙ පොඩි එකා.... :baffled::baffled::baffled:

    උට මල පනිනවා ඉවරයක් නෑ ..!!
    ඊයෙත් මල පැනල ඒවා ගොඩේම නැටුවා
    හත් පොලේ ගාගෙන
     
    Last edited:
    Status
    Not open for further replies.