☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    aaah ekai me:lol:
    issara oya patthe malu kaarayo naw wage bottu hadan italy panne.
    gihin pawule inna okootoma familiar dala unwath gannawa ada wenakan eka karanne:baffled:
    පොඩි කාලේ ඉදන් මම හිතන් හිටියේ අපේ පැති වලින් ඉතාලි ගිය අය හොද හොද ජොබ් කරනවා කියල...වැරදි වැටහීමකනේ ඉදල තියෙන්නේ
    un lankawata awama wandiyak aragena rawumak gahanawa,ubala hitanne ithin italy Office eke weda karanawa kiyala:lol::lol::lol::lol:
    kawadawath un attha kiyanawada ban:lol:

    බඩියා කිව්වා වගේ අත පය හයිය හත්තිය තියනවනම් හොරකම් කරන්නේ නැත්නන් ,නීති විරෝධී වැඩ කරන්නේ නැත්තන් මිනිහෙක් කානු අස්කරත් ප්‍රශ්නයක් නෑ මොකද ඌ හම්බ කරන්නේ උගේ ශරීර ශක්තිය වැය කරලා ,එකෙක් කරන රස්සාවෙන් ඌ මහත්තයෙක් වත් සක්කිලියෙක් වත් වෙන්නේ නෑ ,ඔච්චරයි මටනම් කියන්න තියෙන්නේ :dull:
    :dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොහෙ තියෙන සුදක්ද බන්? තෝ කසිප්පු ගහලද ගංජා ගහලද?
    කලු කැත කොට ගමේහ් කුකුලහ්..

    උඹට සුදූ කිව්වම හිත වාවන්නෙ නැහැ බන්..අපිට සුදූ කියන්න කවුරුත් නැහැනෙ..දුකට උඹට බැන්නෙ..ගණන් ගන්න එපා සුදූ.:(.

    :(:( කළු උනත් මගේ හිත පිරිසිදුයි බන්​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D:D:D
    කවුද ඉතින් අකමැති සුදු කියනවට ..අනික ඉතින් ඔයවගේ චවිකල්‍යනයෙක් අගතැන්පත් ලලනාවක් එසේ කියද්දී ඉහේ මල් පිපෙනවා නේ බොලන් :cool:

    :growl::growl::growl: ඉරිසියා හිතෙන දුක් කතා කියන්න එපා බොල.. :(:(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :D:D:D
    කවුද ඉතින් අකමැති සුදු කියනවට ..අනික ඉතින් ඔයවගේ චවිකල්‍යනයෙක් අගතැන්පත් ලලනාවක් එසේ කියද්දී ඉහේ මල් පිපෙනවා නේ බොලන් :cool:

    man post eka edit karanna kalin oya reply karala lol :love:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :growl::growl::growl: ඉරිසියා හිතෙන දුක් කතා කියන්න එපා බොල.. :(:(

    :(:(:( ආයේ කියන්නේ නෑ බන් ..මමත් මේ අයිස් චක්‍රීම් එකක් අරන් දෙනවා කියල ඕක කියව ගත්තේ ;):sorry:

    නහින දෙහින කාලේ මොන චවිකල්යාන්ද බන් උබට :sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(:(:( ආයේ කියන්නේ නෑ බන් ..මමත් මේ අයිස් චක්‍රීම් එකක් අරන් දෙනවා කියල ඕක කියව ගත්තේ ;):sorry:

    නහින දෙහින කාලේ මොන චවිකල්යාන්ද බන් උබට :sorry::sorry:

    රිදුනහ් සහෝ....

    මම ඉන්නේ Baskin Robbins එක ඉස්සරහම... ඕනි වෙලාවක අයිස්කිරිඥ්ඤන් අරන් දෙන්න ඇහැකියි මේ පැත්තට ආවොත්....
    :cool:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :(:(:( ආයේ කියන්නේ නෑ බන් ..මමත් මේ අයිස් චක්‍රීම් එකක් අරන් දෙනවා කියල ඕක කියව ගත්තේ ;):sorry:

    නහින දෙහින කාලේ මොන චවිකල්යාන්ද බන් උබට :sorry::sorry:

    pagawa nodunnoth balagamu harida :growl::lol:
    Fruit n nut ice cream ekak oniiiiiiiiiiiiiiii
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2008 ID ekak unath apiwath nodanna aya innawa kiyaddi dukai saho..
    yakshaya.. ubatath mata wagema e duka denenawa ethi, mata waha kuppiyak deepan yakshayo... api denna baaga baaga bomu..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull::dull::dull: :( පේනවා නේද කුමාර මහත්තයෝ මගේ දත් ගැලවෙන විදිහ :baffled:
    ඔය වයසට ඔහොම තමයි සහෝ.. වයස නිසා දත් ගැලවෙනවා ඉබේම.. :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.