෴Bodima Sinhala Tele Drama Download෴

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අනික් අය වෙනුවෙන් මේ කරන සේවයට අපගේ ප්‍රණාමය!!!! පින් මචන් 10+ :)
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මට මතකයි පොඩි කාලේ ගෙදර ඇල්ල ළඟ වලව්ව නාට්‍යය බලනකොට මම හැංගිලා ඉන්නේ.බලන්නේ අත් දෙකෙන් මුණ වහගෙන ඇඟිලි දෙකක් අස්සෙන්.මතක් වෙනකොටත් ආසයි පොඩි කාලේ.මේකත් හරිම ආසාවෙන් බලපු එකක්.එක එපිසෝඩ් එකක් ඉවර උනාම අනිත් සතිය එනකල් ඇඟිලි ගණන් කර කර ඉන්නේ :cool::cool:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    පට්ට බන් සැලකුවා ඔන්න
    මචෝ Huawei e5172 ගැන help එකක් ඉල්ලුවා News and Updates එකේ පුලුවන්නම් දීපන්කො :)