෴මර්වින් පෙරේරා Live in Concert [Download]෴

lilman

Well-known member
  • May 10, 2009
    41,014
    54,655
    113
    Colombo
    පැහැදිලි මදි මචං.. උඹ කියන්නෙ x265 කියන එකේ සයිස් එක අඩුයි, කොලිටි එක වැඩියි කියලද..?

    ඔව් :yes:

    mama umbata fb request ekak demma.accept karapan :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං අප් කරන්නෙ නෑනේ..:( අප්ලෝඩ් වෙන්න දාලා වැඩ ටික කරගත්තා නම් හවස් වෙනකොට අප්ලෝඩ් වෙලා තියෙයි..:yes:
    ලොක්කට දෙන්න ඉන්නේ...:cool:
    සයිට් එකෙන් බා ගන්න හදන්න.....
    සමහර ඒව තියන කැම්පස් වල ආටන්ට වැදගත් වෙන වැඩසටහන්....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    ඔව් :yes:

    mama umbata fb request ekak demma.accept karapan :(

    11.gif

    ලොක්කට දෙන්න ඉන්නේ...:cool:
    සයිට් එකෙන් බා ගන්න හදන්න.....
    සමහර ඒව තියන කැම්පස් වල ආටන්ට වැදගත් වෙන වැඩසටහන්....
    ඒක හොඳා.. Home Page එකේ දාවි..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මල්ලි ලෝබ නැතුව, මහන්සි බලන්නේ නැතුව අප්ලෝඩ් කරපු එකම කොච්චර වටිනවද :)
    Thanks REP+15
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    පට්ට කට්ටක් කෑවේ අප්ලෝඩ් කරන්නයි කන්වර්ට් කරන්නයි.. බම්ප් එකක්වත් දාන් පලයව්.. රෙප් නැතුවට කමක් නෑ..

    තව හොඳ එව්වා හම්බවුනොත් දෙන්නං..;);)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මල්ලි ලෝබ නැතුව, මහන්සි බලන්නේ නැතුව අප්ලෝඩ් කරපු එකම කොච්චර වටිනවද :)
    Thanks REP+15
    තෑන්ක්ස් ටොම් අයියා..:yes:

    11.gif

    ලොක්කයිය;19202712 said:
    11.gif


    පට්ට කට්ටක් කෑවේ අප්ලෝඩ් කරන්නයි කන්වර්ට් කරන්නයි.. බම්ප් එකක්වත් දාන් පලයව්.. රෙප් නැතුවට කමක් නෑ..

    තව හොඳ එව්වා හම්බවුනොත් දෙන්නං..;);)
    11.gif

    Thank You. :)
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    11.gif

    තොට හෙන ගහපන් මෙහෙම ඒවා දානවට

    හිත කඩාගන්න එපා හරිය​
    :dull:

    11.gif