෴♥ Guess The Film ♥෴

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    රජයේ නිලධාරීන් මෙන් පෙනී සිටිමින් සොරකමේ යෙදෙන සොරුන් කණ්ඩායමක්...
    සොරුන් කණ්ඩායම පසුපස හඹායමින් ඔවුන් නීතියේ රැහැනට හසු කරගන්නට වෙරදරන පොලිස් නිලධාරියෙක්...
    අවසානයේ ඔහුගේ ඇසට වැලිගසා ඔහු ලවාම අවසාන සොරකමත් කරන මොවුන් රටින් පැන යයි...
    සත්‍ය සිදුවීමක සිනමා වියමන...

    special 26
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇලක් තියෙනව :dull: :dull:
    ඇලෙන් එගොඩ වුනාම තියෙන කැලේ මායා ලෝකයක් :dull: :dull:
    එකෙක් ඇලට වැටිල මැරෙනව :dull: :dull:
     
    කැලයක්මද කියල මටත් හරියට මතක නෑ කැලයක් වගේ එකක් කියමුකො :dull: :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කියන්නන් හින්දි එකක් කාටවත් හරියට කියන්ඩ බෑ. :cool::cool:

    පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි යාලු වෙනවා. කෙල්ලගේ තාත්ත විරුද්ද වෙනවා වැඩේට:no:. කෙල්ල බැඳලා දේපල ගන්ඩ හිතාගෙන කෙල්ලගේ තාත්තවත් රවට්ටගෙන ඉන්න පොරක් උගේ චන්ඩි යාළුවො සෙට් එකත් එක්ක කොල්ලට ගහල මැරෙන්ඩ දාල යනව:(. කොල්ල බේරිලා ඇවිත් අර දෙන්නගේ කසාදෙ දවසේ දුවගෙන ඇවිත් අරු ගැන ඇත්ත කෙල්ලගේ තාත්තට පෙන්නලා දෙනව. අන්තිම ෆයිට් එකේදී කෙල්ලගේ තාත්තට වෙඩි වදිනවා. කොල්ල අරුව මරනව. තාත්ත මැරෙන්ඩ කලින් දෙන්නගේ අත් දෙක අල්ලලා සුබ පතනවා. අන්තිම සීන් එකේ තාත්තගේ මිනියට ගිනි තියනවා පෙන්නනව. කෙල්ලයි කොල්ල බදාගෙන ටිකක් අඬනවා. අන්තිමට කොල්ලගේ විහිළුකාර යාළුවා ජෝක් එකක් කරලා කට්ටියවම හිනා ගස්සවනවා:lol::lol:. කතාව ඉවරවෙනව.
     
    Godak hindi ewage story eka okane....:baffled:

    parana ekakda?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    ගොඩක් හින්දි ඒවායේ වෙන්නෙම ඕකනේ... උඹට දෙන්නම් ඔය ස්ටෝරියම තියෙන හින්දි ෆිල්ම් ලිස්ට් එකක්ම... :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව එකක් :lol:,
    අමුතු කෙනෙක්, අමුතු අමුතු අය මෙයාට කතාකරනව. කරන්ඩ ඕනේ දේවල් කියනව. ඒ උපදෙස් අනුව වැඩ කරන්ඩ ගිහින් ගෑනු ළමයි කීප දෙනෙක්වම මරන්ඩ සිද්ද වෙනව. මරපු අය මෙයා ගෙදර එක්ක එනව. මේ අමුතු සෙට් එක එකට කනවා, කතා කරනවා, හිනා වෙනවා කට්ටිය හොඳ සන්තෝසෙන් ඉන්නව. අන්තිමට තමන්ගේ තත්වේ ගැන දොස්තර කෙනෙක්ට ඇත්ත කියන්ඩ ගිහින් මෙයාගේ වැඩ මාට්ටු වෙනව. පොලිසිය එනකොට ගෙදර පිපිරිලා ගිනිගන්නවා. පොර තමන්ගේ වැරදි පිළිඅරන් හිතලම ගින්දරට බිලිවෙනව.

    උත්තර දීපල්ලා මේකටත් :cool::cool:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සියල්ලන්ම විනාශකොට දුෂ්ට රාජ්‍යක් බිහිකිරීමට වෙර දරන දුෂ්ට පාලකයෙක්...
    ඔහුගේ පාලනයට යටත් නොවන අභීත රණකාමියෙක් සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේනාව...
    ඔච්චරයි කියන්නේ...

    කෝ මේක කවුරුත් දන්නේ නැතෙයි...