ඔන්න ටිකක් පරණ english එකක්. කොල්ල වැඩ කරන තැනට එනවා අලුතෙන් කෙල්ලෙක් boss වෙලා. කොල්ලට බලයක් හම්බෙනවා එකපාරට. ඌ එකපාවිච්චි කරලා ඉන්න හැම කෙල්ලම දැලේ දාගන්නවා. අර boss වත් දාගෙන ඒකිගේ ideas අරන් උගේ වගේ පෙන්නනවා. අන්තිමේ කෙල්ලට job එක නැතිවෙලා උට boss පට්ටම හම්බෙනවා. උට අර බලේ නැතිවෙනවා එකපාරට. උටම දුක හිතිලා කෙල්ලට ජොබ් එකත් අරන් දීල දෙන්න අන්තිමට සෙට් වෙනව.
නිකන් මෝඩ කතාවක් වගේ පෙනුනට සුපිරිම නළුවෙක් රඟපාන ඒ කාලේ හැටියට ලොකු ආදායමක් ගත්ත film එකක්![]()
what women want neh?













