☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    nclhc4.jpg

    2hhgnwp.jpg


    Xibitz, මතක තියා ගනින්. ඕනෙම එකෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා හරිද? උඹ තමයි එච්චර ෆිට් එකේ හිටපු රිදිලාව මාත් එක්ක තරහ කලේ එදා anonymous rep comments දීල, fake වලින් බොරු කිය කියා ඇවිත්. එහෙම කරලා උඹ අන්තිමට හොඳ එකා වගේ මාත් එක්ක original එකෙන් කතා කළා. මම පස්සේ ආයෙත් Ridila එක්ක කතා කරනවා කියල දැන ගත්තම උඹ මට කුණුහරපෙන් බැනලා PM එව්වා. මම ඒත් මුකුත් කියන්නේ නැතුව හිටියා. උඹ හැමදාම මොකෙක් හරි උඹට බනිනකොට මට කුණුහරපෙන් බැන බැන PM එවනවා.

    මම උඹට 100 පාරකට වඩා කිව්වා මම PM ඌට යැව්වේ නෑ කියලා. උඹ කලේ මට කුණුහරපෙන් බැන බැන PM එවන එක දිගටම. උඹ මොන ලෝකෙක ජීවත් වෙන එකෙක්ද කියලා මම දන්නේ නෑ. මතකද එහෙම උඹ බැන්නට පස්සෙත් උඹ මේකෙන් සදහටම යනවා කියලා දාල තිබ්බ thread එකෙත් මම උඹට යන්න එපා කියලා comment කළා. උඹලා වගේ එවුන්ට කොයි තරම් හොඳ මිනිස්සු එක්කවත් ජීවත් වෙන්න බෑ බන්. වැරැද්ද තියෙන්නේ එළකිරියේ ඉන්න හැමෝම ළඟ නෙමෙයි. උඹේ ළඟමයි බන්. ආපහු කල්පනා කරලා බලපන්.
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මුලින්ම කියනම් ටෝක් හෙවත් කතා ආහාරයක් නෙමෙයි දිරවීමට :)
    ඒ නිසා එය බලෙන් දිරවගන්න උත්සාහ කරන්න එපා ..!!

    කෙනෙක් ඔබව ප්‍රතිෂේප කරන්නේ ඔබේ යම්කිසි අඩුපාඩුවක් තිබෙන නිසා වෙන්නත් පුළුවන්
    මොකද මේ පුද්ගලයන් පිළිබද මා දන්නවා යම්සිකි මට්ටමකට
    හැම තැනම මේ ආකාරයෙන් වචන පාවිච්චි කරන උදවිය නෙමෙයි මේ ගොල්ලෝ
    ඔබ නිහතමානී වෙන්න ඕනේ එක පිළිගන්න ඔබ සර්ව සම්පුර්ණ නෑ කියල ..මම විස්වාස කරනවා මේවා මම කියනවට වඩා පැහැදිලිව ඔබගේ නිවසෙන්
    ඔබට උගන්නල ඇති කියලා

    mata athi une me denna ganama anukampawak witharai.
    ubama hithapan me wachanawala kocchara kuhaka kamak tiyenawada kiyala.

    -aiyo api meyawa udin tibba wadiy
    -aiyooo apita mewa hoda padam
    -samanyen elakiri eke piliganne rathu kothuwak deela



    -ado uba uda yano wadiy hode
    -ponnaya
    -hari balamukoooo
    -ohoma yanko.....


    ubalath ithin mewa sadaraniya karanawane.:baffled:
    hithapan ban madyasthawa.
    ek eke goda denek puhu maannen inne:lol:
    Mama 2006 uba aluth Mama 2008,mama 2009 fakingnstupid bla bla bla:lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මා මේ මේ පුද්ගලයාට අනුකම්පා කරනවා පැහැදිලිවම ..! මොහුගේ හැසිරීමෙන් මට පසක් වෙන්නේ
    මොහු පවුල් පද්ධතියෙන් මෙන්ම සමාජයෙන් ද අවාසනාවන්ත ලෙස අතහැරුණු කෙනෙක් ලෙසයි
    ඒ නිසා මට මොහු ගැන තිබෙන අනුකම්පාව මුල් කරගෙන කාලය වැය කරනවා . :)

    Esenan eya meetada wada mahath wu pinaki..:):)

    6jjz87.jpg
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    mata athi une me denna ganama anukampawak witharai.
    ubama hithapan me wachanawala kocchara kuhaka kamak tiyenawada kiyala.

    -aiyo api meyawa udin tibba wadiy
    -aiyooo apita mewa hoda padam
    -samanyen elakiri eke piliganne rathu kothuwak deela



    -ado uba uda yano wadiy hode
    -ponnaya
    -hari balamukoooo
    -ohoma yanko.....


    ubalath ithin mewa sadaraniya karanawane.:baffled:
    hithapan ban madyasthawa.
    ek eke goda denek puhu maannen inne:lol:
    Mama 2006 uba aluth Mama 2008,mama 2009 fakingnstupid bla bla bla:lol::lol:

    සාධාරණය කරන්න ඕනේ දේ සදරණය කරන්න ඕනේ මචන් ..!!
    මම මද්යස්තව තමා කතා කරන්නේ ..!
    හරි දේ හරියි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් පිලිගන්නත් මට හැකියාවක් තියනවා
    මගේ දෙමාපිය ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න :)
    ඔවුන් එහෙම මාන්නෙන් ඉන්නවනම් ඔවුන්ට මේකේ මෙතෙක් කාලයක් රැදෙන්න බෑ
    නමුත් ඔබට මෙහි පැමිණ මාස ගානක් යන්න මත්තෙන් මේ ආකාරයේ ප්‍රතිචාර ලැබෙන්නේ
    ඔබගේ වැරදි නිසා ..එක පිළිගන්න බැරි වෙන්නේ ඔබට ඔබ තුල තියන පුහු මාන්නය නිසා
    ඔබ නිවාස හා සමාජය තුලත් වැඩිහිටියන් ඔබ ගැන දක්වන අදහස් වලට පිළිතුරු දෙන්නේ මෙසේද ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo:
    උබ බලු වැඩ කරන්න එපා මල්ලී
    උබ මම උබට එවපු pm එකකුත් අපේ ගෙදරට post කරලා තිබුනා

    :rofl::rofl:Me awilena ginnata piduru noda innawada?:angry:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Deyak pahadiliwa dakwu wita eya kisiseth pilinoganna ,thamange mathayema pihitamin anunge mathayan garahimata lak karannan maga nohara obage watina kaalaya Saha watina owadan Apathe yawanne manda hithawatha???:):)

    loku talks dunnata kamak na matanam,padekatawath Mama ganan ganne na.
    eth aluthen ena ayata oya widiyata salakanna epa.
    mokada meka oyage budale newei ne.
    oyath meka eka samajikayek,samajikawak witharai:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "monawa katakarannada hutto..
    man ubata yawapu pm eka a widiyatama ridila dala tiyenne..
    ubage ponna muna adanam hodatama dekka..
    uba ridilagen ahapan xibitz ewwa pm eka kohomada ubata awe kiyala..
    tho ekka adin passe kisi sambandayak na"

    මේක තමයි මට දැන් ආපු PM එක Xibitz ගෙන්.

    ඕකේ PM එකේ screen shot එකකුත් ඕනේ මචං. මේකත් ගහ ගත්තා. උඹ නෙමෙයි මට ඒ PM එක එව්වේ. ඒ කියන්නේ ඌ කීප දෙනෙක්ටම PM යවලා ඊයේ.

    මචං අයියේ සමාවෙයන් මන් හින්දා පත් උනු අපහසුතායවට..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :growl::growl: :angry:

    නොදකින් ඔය කිව්වේ ඉතින්.. කිඹුලා කවුද කියලා දන්න උන් දන්නවා බං. මූ මේ මහ මෝඩයෙක් කොච්චර උගත් උනත් අත්දැකීම් තිබ්බත්. ඒකට හේතුව තමයි මිනිහෙක් ආවොත් දුක කියාගෙන මූ ලාභ අපේක්ෂා නොබලා බොක්කෙන්ම සප් එක දෙනවා. කොල්ලයි බල්ලයි හැම එකාටම උදව් කරනවා. අන්තිමට බල්ලොන්ට උදව් කල දාට ඌ පෙරලා හපන්න ගන්නවා බං. ඒ වගේම මූ සෙන්සිටිව් වෙනවා වැඩියි සමහර තැන් වලදි.

    මේ ටික උඹටත් අදාලයි.
     
    Status
    Not open for further replies.