මොකෝ නැත්තෙ.. උඹ MKV, MP4 චිත්‍රපටියකුයි AVI එකකුයි අරන් බලපං වෙනස..
ෆිල්ම් එක ෆුල් දෙමළ ෆිල්ම් එකක කොපියක් වගේ.

මොකෝ නැත්තෙ.. උඹ MKV, MP4 චිත්‍රපටියකුයි AVI එකකුයි අරන් බලපං වෙනස..





apita ravula nane bnඑහෙම වෙනසක් නැහැ
ඒත් සයිස් එක නම් අහසට පොළව වගේ

ehemama na bn,![]()
එහෙම වෙනසක් නැහැ
ඒත් සයිස් එක නම් අහසට පොළව වගේ
na machan AVI qulity loss file format ekak......
mama dan aurudu ganaka ida avi format eke moveis balanne na......
baluwoth mkv or Mp4 thamai......
mkv bluray rip super qulity ekata thiyenawa......
-----------------------------------------------------------
avi walin ton ganaka size file ekak... eth qulity eka aththema na....
machan mn kivve buddy yage thiyena quality ekata avi eken rip kalata awlk venne na kiyala bnMKV walin 800MB walin dena qulity eka denna avi 2gb wath one......
ekai machan avi qulity na kiyanne......
---------------------------------------------------------------------
nathnam ithin onama format ekak qulity thmai.....eth practical nane ban ..... hoda file format ekak available thiyenakota ..... size eken wadi avi use karanna......

ehemama na bnMKV walin 800MB walin dena qulity eka denna avi 2gb wath one......

time eka precessor eka anuwa thama depend wenne.
normaly 30min video ekak XviD (~400MB) walin encode karanna 10 min wage yanawanam x264 (~200MB) eken ekata 20 min wage yanawa x265 (~80MB) n 30-40min wage yai. (same quality)

menna mama ube eka aragana x265 convert kala 300mb size eka
Link: http://go4up.com/dl/b73a6ba0c83b
NOTE: Quality එක ගැන complain කරන්න බලන් ඉන්න අයට මේක පැය දෙක හමාරක Film එකක් .මුන් (Distribution rights අයිති නිම්සර Entertainment එකේ උන්) එ්ක single DVD එකකට බර්න් කරලා මදිවට bitrate එකත් ගොඩක් අඩු කරලා size එක 2.18gb වෙන්න ,අඩුම තරමේ 4.7gb dvd එකට ෆිට් වෙන විදිහට bitrate හදලාවත් නෙවේ burn කරලා තියෙන්නේ ,ඒ නිසා Hollywood,Bollywood 720p එකක Quality එක මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා