Redline Technologies - 10% off on ALL Headphones!!!

Feb 5, 2013
87
16
0
In celebration of our 5th birthday, we're excited to announce that all headphones at our store will be 10% off. This offer is only valid on the 13th October 2015! Don't miss out!

For a full list of available models, please check our price list.
http://www.redlinetech.lk/pricelist/audio

28hnb5z.jpg
 
Last edited:

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    Ai business aduda Ponna Muslim Kukuloh?
    Mid East eke muslim wholesale maranawa wage thamai meheth maranne! :lol::lol:

    paranoid-parrot-see-muslim-cancel-flight.jpg

    දෙය්යො එපා කියනවා නම් 20% අඩුවට දුන්නත් අපිට ගන්න අවසර නැ :D :lol::lol:

    p.s scurvy ට ඉහලින් කිසිම දෙය්යෙක් නොමැත.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    දෙය්යො එපා කියනවා නම් 20% අඩුවට දුන්නත් අපිට ගන්න අවසර නැ :D :lol::lol:

    p.s scurvy ට ඉහලින් කිසිම දෙය්යෙක් නොමැත.

    :lol::lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    In celebration of our 5th birthday, we're excited to announce that all headphones at our store will be 10% off. This offer is only valid on the 13th October 2015! Don't miss out!

    For a full list of available models, please check our price list.
    http://www.redlinetech.lk/pricelist/audio

    28hnb5z.jpg

    machan mu kiyana eva ganan ganna epa
    mu meke inna amu manasika ledek

    Ai business aduda Ponna Muslim Kukuloh?
    Mid East eke muslim wholesale maranawa wage thamai meheth maranne! :lol::lol:

    paranoid-parrot-see-muslim-cancel-flight.jpg
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔයාලගේ headphones තිබ්බට ඔයාලා හොදයි කිව්වට. අඩුම ගානේ ඔයාලවත් ඒවා test කරලා නෑ. බොරුවට හොදයි හොදයි කියනවා. quality කිව්වට සමහර ඒවගේ අපිට test කරන්නවත් දෙන්නේ නැ . Sounds හොදයිලු. කොච්චර හොද උනත් අහන්නේ නැතුව ගන්නේ නෑ අමුම අමු මි හරකෙක් ඇරෙන්න. එක නිසා අඩුම ගානේ ඔය හැම එකකින්ම sample එකක්වත් තියන්න abans එකේ වගේ.​
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,279
    41,027
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔයාලගේ headphones තිබ්බට ඔයාලා හොදයි කිව්වට. අඩුම ගානේ ඔයාලවත් ඒවා test කරලා නෑ. බොරුවට හොදයි හොදයි කියනවා. quality කිව්වට සමහර ඒවගේ අපිට test කරන්නවත් දෙන්නේ නැ . Sounds හොදයිලු. කොච්චර හොද උනත් අහන්නේ නැතුව ගන්නේ නෑ අමුම අමු මි හරකෙක් ඇරෙන්න. එක නිසා අඩුම ගානේ ඔය හැම එකකින්ම sample එකක්වත් තියන්න abans එකේ වගේ.​
    Net eke reviews kiyawala balapan.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mu indala hitala mole athi kathawak kiyanawane. :lol:

    Standardized badu ban, test karanna deyak na. Review ekak balapan. Umba GTX980 ekak ganna giyoth game ekak gahala balanna one kiyanawada? :P

    Eth man danna tharamata un langa open sample thiyenawa. Man UE350 ekak gaddi thibba.

    උබලා කියන්නේ VGA එක ගැන. මම මගේ VGA එක ගන්න කලින් සැහෙන්න reviews බැලුවා. headphone එක ගන්න කලිනුත් එහෙමයි.
    නමුත් ඔය දෙක වෙනස්. VGA එකට benchmark තියෙනවා. game එකක් ගහලා fps කියද කියලා උබට බලාගන්න පුළුවන්. headphone එකක් එහෙම නෑ. උබට ඇහෙන සද්දේ එකක් මට ඇහෙන විදිය එක්ක. sound signatures එක එකාට වෙනස් එක නිසා reviews වලින් හරි idea එකක් ගන්න බෑ. මොකද review එකකින් උබට ඒ feeling එක දෙන්න බැ.
    මන් කියන දේ උබට තේරුම් ගන්න පුළුවන්නේ.

    ඔය කතාව කිව්වෙත් review එකකම තමයි.

    Net eke reviews kiyawala balapan.

    :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උබලා කියන්නේ VGA එක ගැන. මම මගේ VGA එක ගන්න කලින් සැහෙන්න reviews බැලුවා. headphone එක ගන්න කලිනුත් එහෙමයි.
    නමුත් ඔය දෙක වෙනස්. VGA එකට benchmark තියෙනවා. game එකක් ගහලා fps කියද කියලා උබට බලාගන්න පුළුවන්. headphone එකක් එහෙම නෑ. උබට ඇහෙන සද්දේ එකක් මට ඇහෙන විදිය එක්ක. sound signatures එක එකාට වෙනස් එක නිසා reviews වලින් හරි idea එකක් ගන්න බෑ. මොකද review එකකින් උබට ඒ feeling එක දෙන්න බැ.
    මන් කියන දේ උබට තේරුම් ගන්න පුළුවන්නේ.

    ඔය කතාව කිව්වෙත් review එකකම තමයි.

    :sorry:

    ow bun sounds ahanne natuwa kawda owa ganne

    reviews wala kiyanne original headphones gana me redline huttala kawda danne duplicate genat wikunanawada kiyala lol
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ow bun sounds ahanne natuwa kawda owa ganne

    reviews wala kiyanne original headphones gana me redline huttala kawda danne duplicate genat wikunanawada kiyala lol

    :lol: :lol: :lol:
    අඩුම ගානේ උන්වත් ඒවගෙන් අහලා නෑ. FB එකේ ඇහුවම බර ටෝක් දෙන්නේ. අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා